Your Choice Way

Enne Koyibindo Song Lyrics - එන්නේ කොයිබින්දෝ ගීතයේ පද පෙළ

Enne Koyibindo Song Lyrics - එන්නේ කොයිබින්දෝ ගීතයේ පද පෙළ

Enne Koyibindo Song Lyrics - එන්නේ කොයිබින්දෝ ගීතයේ පද පෙළ

Enne Koyibindo Song Lyrics - එන්නේ කොයිබින්දෝ ගීතයේ පද පෙළ
Song Title : Enne Koyibindo (එන්නේ කොයිබින්දෝ)
ගායනය : ධර්මදාස වල්පොල, මොහිදින් බෙග් සමග එච්.ආර්. ජෝතිපාල
පද : කරුණාරත්න අබේසේකර
තනුව : සලිල් චෞද්රි
සංගීතය : එස්. දක්ෂිණමූර්ති
1958 දී තිරගතවූ "වන මෝහිනී" චිත්‍රපටියේ ගීයකි.1957 දී භාරතයේ තිරගතවූ "මුසාෆිර්" චිත්‍රපටියට කිෂෝර් කුමාර් ගැයූ "Munnabada pyara" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


ලලා ලලා ලා....
ලලා ලලා ලා
හෝ ලලා ලලා ලලා ලලා ලලා ලලා ලලා ලලා ලා....

එන්නේ කොයිබින්දෝ
යන්නේ කොයිබටදෝ //
දෙයියො දනී මං නොදනී මේක මොකක්දෝ //

අද අපි මෙහේ පිරී
හෙට තව කොහේ හරී
ඉඳලා යන්නෙ මැරී
හැම දා ඉන්න බැරී
හිනා නොවීලා
හිනා නොවීලා
ඕ බුම්මං ඇයි බම්ම වගේ කිරා වැටීලා

එන්නේ කොයිබින්දෝ
යන්නේ කොයිබටදෝ
දෙයියො දනී මං නොදනී මේක මොකක්දෝ

එක උගුර උගුර බීලා
එක අහුර අහුර කාලා //

එකට ඉඳිමු රාළේ
ඉන්න ඩිංග කාලේ
ඒක තමා ලෝකෙ තියෙන ලොකුම ප්‍රේම ආලේ

එකට ඉඳිමු රාළේ
ඉන්න ඩිංග කාලේ
ඒක තමා ලෝකෙ තියෙන ලොකුම ප්‍රේම ආලේ

මේක කටේ ගෑවුණාම සෝක නොතේරේ

ඇස නැති වුණත් පෙනේ
කන නැති වුණත් ඇසේ
පය නැති වුණත් අනේ
යනවා වාගෙ දැනේ

හිනා නොවීලා
හිනා නොවීලා
ඕ කිරා කිරා කිරා කිරා කිරා වැටීලා

එන්නේ කොයිබින්දෝ
යන්නේ කොයිබටදෝ
දෙයියො දනී මං නොදනී මේක මොකක්දෝ

නිදි මරල මරල හොයලා
පොදි බැඳල බැඳල තියලා //
කන්නද බොල කාසී
බොන්නද බොල කාසී

සොයයි සතේ බාගේ
පෙරේතයෝ වාගේ
ලෝබයාගෙ කාසි කාවි කූඹි පිරීලා

කෑවත් නැතත් මැරෙයි
බීවත් නැතත් මැරෙයි
තමුසෙත් මාත් මැරෙයි
මැරි මැරි ආයෙ මැරෙයි
හිනා නොවීලා
හිනා නොවීලා
ඕ බුම්මං ඇයි බම්ම වගේ කිරා වැටීලා

එන්නේ කොයිබින්දෝ
යන්නේ කොයිබටදෝ //
දෙයියො දනී මං නොදනී මේක මොකක්දෝ //

හින්දි ගීයේ පද

Munna bada pyara ammi ka dulara
Munna bada pyara ammi ka dulara

Koi kahe chand koi aankh ka tara
Koi kahe chand koi aankh ka tara
Hanse to bhala lage
Roye to bhala lage
Ammi ko usake bina kuchh
Bhi achchha na lage

Hanse to bhala lage
Roye to bhala lage
Ammi ko usake bina kuchh
Bhi achchha na lage

Jiyo mere laal jiyo mere laal
Tumako lage meri
Umar jiyo mere laal
Munna bada pyara
Ammi ka dulara

Munna bada pyara
Ammi ka dulara
Koi kahe chand koi
Aankh ka tara

Ik din wo maan se bola
Kyun phunkati hai chulha
Ik din wo maan se bola
Kyun phunkati hai chulha

Kyun na rotiyo ka ped hum lagale
Aam tode roti tode roti aam khale
Kyun na rotiyo ka ped hum lagale
Aam tode roti tode roti aam khale

Kahe kare roz roz tu ye jhamela
Ammi ko aayi hasi
Hansake wo kahane lagi
Laal mehanat ke bina
Roti kis ghar me paki
Jiyo mere laal jiyo mere laal

O jiyo jiyo jiyo jiyo jiyo mere laal
Munna bada pyara ammi ka dulara
Munna bada pyara ammi ka dulara
Koi kahe chand koi aankh ka tara

Ek din wo chhupa munna
Dhundhe na mila munna
Ek din wo chhupa munna
Dhundhe na mila munna

Bistar ke niche kursiyo ke pichhe
Dekha kona kona sab
The saans khiche

Bistar ke niche kursiyo ke pichhe
Dekha kona kona sab
The saans khiche

Kahan gaya kaise gaya
Sab the pareshaa
Sara jag dhundh saje
Kahi munna na mila

Mila to pyaar bhari
Maan ki aankho me mila
Sara jag dhundh saje
Kahi munna na mila

Mila to pyaar bhari
Maan ki aankho me mila
Jiyo mere laal jiyo mere laal

O tumako lage meri
Umar jiyo mere laal
Munna bada pyara
Ammi ka dulara

Munna bada pyara
Ammi ka dulara
Koi kahe chand
Koi aankh ka tara
Koi kahe chand
Koi aankh ka tara

Jab saanjh muskuraaye
Pashchim me rang udaaye
Munne ko leke ammi
Darwaaze pe aa jaaye
Aate hoge baba
Munne ki mithai
Laate hoge baba.

मुन्ना बड़ा प्यारा अम्मी का दुलारा
मुन्ना बड़ा प्यारा अम्मी का दुलारा

कोई कहे चाँद कोई आँख का तारा
कोई कहे चाँद कोई आँख का तारा
हंसे तो भला लगे
रोये तो भला लगे
अम्मी को उसके बिना कुछ
भी अच्छा न लगे

हंसे तो भला लगे
रोये तो भला लगे
अम्मी को उसके बिना कुछ
भी अच्छा न लगे

जियो मेरे लाल जियो मेरे लाल
तुमको लगे मेरी
उम्र जियो मेरे लाल
मुन्ना बड़ा प्यारा
अम्मी का दुलारा

मुन्ना बड़ा प्यारा
अम्मी का दुलारा
कोई कहे चाँद कोई
आँख का तारा

इक दिन वो माँ से बोला
क्यों फूंकती है चूल्हा
इक दिन वो माँ से बोला
क्यों फूंकती है चूल्हा

क्यों न रोटियों का पेड़ हम लागले
आम तोड़े रोटी तोड़े रोटी आम खले
क्यों न रोटियों का पेड़ हम लागले
आम तोड़े रोटी तोड़े रोटी आम खले

काहे करे रोज़ रोज़ तू ये झमेला
अम्मी को ायी हसि
हँसके वो कहने लगी
लाल मेहनत के बिना
रोटी किस घर में पाकी
जियो मेरे लाल जियो मेरे लाल

ो जियो जियो जियो जियो जियो मेरे लाल
मुन्ना बड़ा प्यारा अम्मी का दुलारा
मुन्ना बड़ा प्यारा अम्मी का दुलारा
कोई कहे चाँद कोई आँख का तारा

एक दिन वो छुपा मुन्ना
ढूंढे ना मिला मुन्ना
एक दिन वो छुपा मुन्ना
ढूंढे ना मिला मुन्ना

बिस्तर के नीचे कुर्सियों के पीछे
देखा कोना कोना सब
थे सांस खींचे

बिस्तर के नीचे कुर्सियों के पीछे
देखा कोना कोना सब
थे सांस खींचे

कहाँ गया कैसे गया
सब थे परेशा
सारा जग धुंध सजे
कही मुन्ना न मिला

मिला तो प्यार भरी
माँ की आँखों में मिला
सारा जग धुंध सजे
कही मुन्ना न मिला

मिला तो प्यार भरी
माँ की आँखों में मिला
जियो मेरे लाल जियो मेरे लाल

ो तुमको लगे मेरी
उम्र जियो मेरे लाल
मुन्ना बड़ा प्यारा
अम्मी का दुलारा

मुन्ना बड़ा प्यारा
अम्मी का दुलारा
कोई कहे चाँद
कोई आँख का तारा
कोई कहे चाँद
कोई आँख का तारा

जब साँझ मुस्कुराये
पश्चिम में रंग उड़ाये
मुन्ने को लेके अम्मी
दरवाज़े पे आ जाए
आते होगे बाबा
मुन्ने की मिठाई
लाते होंगे बाबा.

Song : Munna bada pyara
Singer : Kishore Kumar
Lyricist : Shailendra
Composer : Salil Chowdhury
Movie : Musafir (1957)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Enne Koyibindo Song Lyrics - එන්නේ කොයිබින්දෝ ගීතයේ පද පෙළ Enne Koyibindo Song Lyrics - එන්නේ කොයිබින්දෝ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Thursday, April 28, 2022 Rating: 5

0 comments:

Post a Comment