Dewatha Eliyak Wilasin Song Lyrics - දේවතා එළියක්‌ විලසින් ගීතයේ පද පෙළ

Dewatha Eliyak Wilasin Song Lyrics - දේවතා එළියක්‌ විලසින් ගීතයේ පද පෙළ
Song Title : Dewatha Eliyak Wilasin (දේවතා එළියක්‌ විලසින්)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය : සුනිල් ආර්. ගමගේ
තනුව හා සංගීතය : ගුණදාස කපුගේ


දේවතා එළියක්‌ විලසින්
නොහිතන නොපතන මොහොතක ඔබ ඇවිදින්
දේවතා එළියක්‌ විලසින්

සියපත් තුඩු අග සුවඳ සිඹින්නට රෑ යාමේ
ඇවිදින තරුවක් දැයි සැක සිතුණා
ඔබ එළිය නිවා හිඳිනා

දේවතා එළියක්‌ විලසින්
නොහිතන නොපතන මොහොතක ඔබ ඇවිදින්
දේවතා එළියක්‌ විලසින්

සීතල දිය මත ඉගිලී යන්නට වෙර දරනා
තනිවුණු ඔරුවක්‌ දැයි සැක සිතුණා
ඔබ කතා නැතිව හිඳිනා

දේවතා එළියක්‌ විලසින්
නොහිතන නොපතන මොහොතක ඔබ ඇවිදින්
දේවතා එළියක්‌ විලසින්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dewatha Eliyak Wilasin Song Lyrics - දේවතා එළියක්‌ විලසින් ගීතයේ පද පෙළ Dewatha Eliyak Wilasin Song Lyrics - දේවතා එළියක්‌ විලසින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 24, 2022 Rating: 5

0 comments:

Post a Comment