Athithaye Ma Song Lyrics - අතීතයේ මා ගීතයේ පද පෙළ

Athithaye Ma Song Lyrics - අතීතයේ මා ගීතයේ පද පෙළ
Song Title : Athithaye Ma (අතීතයේ මා)
ගායනය : කසුන් කල්හාර


අතීතයේ මා පෙම් බැඳි ලියන්ටයි
මේ ගීය ගයන්නේ හමු වී වෙන් වී
මැද ආදරයේ බැඳි බිඳි අතැර ජීවිතේ
ළඟ නොරැඳි රැඳි නික්මා ගිය ඒ
සොඳුරු ලියන්ටයි මේ ගීය ගයන්නේ
මේ ගීය ගයන්නේ

සොරාගත් මතකයන් තියා ඉනු දුරකින්
හදින් නැගෙන ආදරේ නටඹුන්
කුරුටු ගා රුධිරෙන් ළඟ නොරැඳි රැඳි නික්මා ගිය ඒ
නිල්වනුන් රන්වනුන් ළඳු ලියන් නේලැසියන්ටයි
මේ ගීය ගයන්නේ

ශිතල කඳුලකින් ලියා ළය රහසක්
අප අපම වුණු අනන්ත නිමේෂයන්
විඳ දරා හදවතින් ළඟ නොරැඳි රැඳි නික්මා ගිය ඒ
නිල්වනුන් රන්වනුන් ළඳු ලියන් නේලැසියන්ටයි
මේ ගීය ගයන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Athithaye Ma Song Lyrics - අතීතයේ මා ගීතයේ පද පෙළ Athithaye Ma Song Lyrics - අතීතයේ මා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 13, 2022 Rating: 5

0 comments:

Post a Comment