Arabumama Kadulak Wela Song Lyrics - ඇරඹුමම කඳුලක් වෙලා ගීතයේ පද පෙළ

Arabumama Kadulak Wela Song Lyrics - ඇරඹුමම කඳුලක් වෙලා ගීතයේ පද පෙළ
Song Title : Arabumama Kadulak Wela (ඇරඹුමම කඳුලක් වෙලා)
ගායනය : කසුන් කල්හාර
පද රචනය : දිලීප අබේසේකර
සංගීතය : නාලක අංජන කුමාර


ඇරඹුමම කඳුලක් වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා //

දුක්බරම කවියක් ලියා
එහි පද පෙලක් අඩුවෙන් තියා //
අරුත පසිදින්නට කියා
අවසානයට පෙර ඈගියා

ඇරඹුමම කඳුලක් වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා //

ශෝකාන්තය එන තුරා
එහි ‍රැදෙන්නට සිත් ඇති නියා //
අනන්තය ලඟ මා දමා
අවසානයට පෙර ඈ ගියා

ඇරඹුමම කඳුලක් වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Arabumama Kadulak Wela Song Lyrics - ඇරඹුමම කඳුලක් වෙලා ගීතයේ පද පෙළ Arabumama Kadulak Wela Song Lyrics - ඇරඹුමම කඳුලක් වෙලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 11, 2022 Rating: 5

0 comments:

Post a Comment