Akasa Gange Song Lyrics - ආකාස ගඟේ ගීතයේ පද පෙළ

Akasa Gange Song Lyrics - ආකාස ගඟේ ගීතයේ පද පෙළ
Song Title : Akasa Gange (ආකාස ගඟේ)
ගායනය : කසුන් කල්හාර


ආකාස ගඟේ-වළාවේ වෙළී
සීමාව සොයා සිසාරා ඇදී
එමි ආදරී
සිත සාදමී
මෘදු හාදු දී
හද ගිනි නිවමි
සුළඟ හිමිහිට හැමුවාවේ
කොහෙද ඇය මට කිව්වාවේ

පෑයූව සඳේ
අකාසේ රැඳී
ඈ වාගේ දිලී
රිදවයි නුඹ හිනැහී

ඈ ඉන්නා සී මැදුරේ ලා අඳුරේ මේ යාමේ
පාවේ දෝ ගී රාවේ
පීඩා වී සංතාපේ
ඒ හඬනා හඬ දෝ ඇයගේ

දෑසේම පායා රෑ සීන ගේනා
ඈ කෝ සොයා දැවෙමී

පෑයූව සඳේ
ආකාසේ රැඳී
ඈ වාගේ දිලී
රිදවයි නුඹ හිනැහී

රෑ බෝවී ආවාවේ
දී දුක් දී හේමන්තේ
නෑ එන්නේ මල් වාරේ
සරසාලා ඈ හිසකේ
ඈ මතකේ සුසුමේ සිරවේ

දෑසේම පායා රෑ සීන ගේනා
ඈ කෝ සොයා දැවෙමී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Akasa Gange Song Lyrics - ආකාස ගඟේ ගීතයේ පද පෙළ Akasa Gange Song Lyrics - ආකාස ගඟේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 12, 2022 Rating: 5

0 comments:

Post a Comment