Unna Eka Song Lyrics - උන්නා එක ගීතයේ පද පෙළ

Unna Eka Song Lyrics - උන්නා එක ගීතයේ පද පෙළ
Song Title : Unna Eka (උන්නා එක)
ගායනය : උරේෂා රවිහාරි


උන්නා එක ගංගාවක රන්වන් පුංචි මාළුවෝ
උන් කී මේ කතන්දරේ අක්කේ දැන් අහන්නකො
අක්කා වගේ රූපෙන් යස මල් මල් මුතු කුමාරිකා
කැන්දන් යන්න ආවලු අහසේ හිරු කුමාරයා

ඒ කතන්දරේ හිරු කුමාරයා වාගේ කවුරු හෝ එයි අපේ දිහා
රාජ තේජසින් අශ්වයා පිටින් ආවොතින් එයා මන් හඬාවී දෝ
පුංචි නංගියා හඬවලා අනේ ඒ කුමාරයා එක්කලා ඉතින්
අක්කා යන්න යාවි දෝ

මෙන්න මේ වගේ අක්කලා නිසා රෑට රෑට හෝ මල් පිපෙන්නේලු
මුතු ලතා වගේ ඔය සිනා සලා ඒ පිපිච්ච මල් පර නොවේවිලු
මෙන්න මේ වගේ නංගිලා නිසා අක්කලා ලොවේ වාසනාවියෝ
හා හා වාසනාවියෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Unna Eka Song Lyrics - උන්නා එක ගීතයේ පද පෙළ Unna Eka Song Lyrics - උන්නා එක ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 03, 2022 Rating: 5

0 comments:

Post a Comment