Thani Kale Song Lyrics - තනි කළේ ගීතයේ පද පෙළ

Thani Kale Song Lyrics - තනි කළේ ගීතයේ පද පෙළ
Song Title : Thani Kale (තනි කළේ)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද : කුලරත්න ආරියවංශ
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ
1977 දී සිය ප්‍රථම EP තැටිය‍ෙන් මෙම ගීය දොරට වැඩියා.1981  දී "චන්ද්‍ර මඬල" කැසට් පටයට ඇතුළත් වුණා. නැවත 2001 වසරේදී "සින්ග්ලංකා" සමාගමේ "නෑසෙන ගී රස 2" සංයුක්ත තැටියට හා කැසට් පටයට ඇතුළත් වුණා.


තනි කළේ 
කෙලෙසද මා ඔබෙන් වෙන් කළේ
සැඟවුණේ 
කොතැනද ඒ නුවන් සැඟවුණේ

මසිත හොවා රුදුරු පාළුවේ
දුරක මැකී ගියද ඔබ මෙසේ
සිතින් ඔබේ ළඟයි මා සදා ජීවිතේ

තනි කළේ 
කෙලෙසද මා ඔබෙන් වෙන් කළේ
සැඟවුණේ 
කොතැනද ඒ නුවන් සැඟවුණේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thani Kale Song Lyrics - තනි කළේ ගීතයේ පද පෙළ Thani Kale Song Lyrics - තනි කළේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 29, 2022 Rating: 5

0 comments:

Post a Comment