Your Choice Way

Suwisi Waramin Song Lyrics - සූවිසි වරමින් ගීතයේ පද පෙළ

Suwisi Waramin Song Lyrics - සූවිසි වරමින් ගීතයේ පද පෙළ
Song Title : Suwisi Waramin (සූවිසි වරමින්)
ගායනය : සුනිල් එදිරිසිංහ සහ පිරිස
පද : කුමාරදාස සපුතන්ත්‍රී
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


සූවිසි වරමින්
දෙවි රැකවරණින්
අරුණ උදාවේවා
සම්බුදු සුවඳින් මිහිමඬල වැසී
නිවී පහන් වේවා //
දිනේවා මව් බිම ශ්‍රී ලංකා

ලෝ සතුන් නිතින අතිනතින් වෙලී
හදවතින් බැඳී යේවා
දෙව් බඹුන් ලෙසින අගහිඟෙන් මිදී
නෙක ඉසුරු උදාවේවා

සූවිසි වරමින්
දෙවි රැකවරණින්
අරුණ උදාවේවා
සම්බුදු සුවඳින් මිහිමඬල වැසී
නිවී පහන් වේවා
දිනේවා මව් බිම ශ්‍රී ලංකා

සත් ගුණෙන් පෙඟී මෙත් හැඟුම් පිරී
නව ලොවක් උදාවේවා
උපනුපන් භවේ හදවතින් බැඳී
හෙළ බිමේ ජනිත වේවා

සූවිසි වරමින්
දෙවි රැකවරණින්
අරුණ උදාවේවා
සම්බුදු සුවඳින් මිහිමඬල වැසී
නිවී පහන් වේවා
දිනේවා මව් බිම ශ්‍රී ලංකා
දිනේවා මව් බිම ශ්‍රී ලංකා
දිනේවා මව් බිම ශ්‍රී ලංකා
දිනේවා මව් බිම ශ්‍රී ලංකා
දිනේවා මව් බිම ශ්‍රී ලංකා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Suwisi Waramin Song Lyrics - සූවිසි වරමින් ගීතයේ පද පෙළ Suwisi Waramin Song Lyrics - සූවිසි වරමින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Monday, March 21, 2022 Rating: 5

0 comments:

Post a Comment