Supipuna Suganda Yuth Song Lyrics - සුපිපුණ සුගන්ධ යුත් ගීතයේ පද පෙළ

Supipuna Suganda Yuth Song Lyrics - සුපිපුණ සුගන්ධ යුත් ගීතයේ පද පෙළ
Song Title : Supipuna Suganda Yuth (සුපිපුණ සුගන්ධ යුත්)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද : නීතිඥ චාර්ල්ස් ඩයස් ("ඇලඩින්" නෘත්‍යයේ ගීයකි.)
නීතිඥ චාර්ල්ස් ඩයස් අමරතුංගයන්ගේ "ඇලඩින් සහ පුදුම පහන" (1914) නෘත්‍යයේ එන ගීයක් වන මෙය සුනිල් එදිරිසිංහ විසින් "සඳකඩපහණ" කැසට් පටය සඳහා ගායනා කළේය. 2001 වසරේදී නැවත මෙම ගීය "නෑසෙන ගී රස 2" සංගත තැටිය හා කැසට් පටයටත් ඇතුළත් විය. 


සුපිපුණ සුගන්ධ යුත් සොඳ පුෂ්පා

සුපිපුණ සුගන්ධ යුත් සොඳ පුෂ්පා
සිඹිමින් නෙළමින් //
නෙළමින් මම යමි යමි උද්‍යානයේ //
උදයේ රම්‍යා නෙළමින්නේ
සුපිපුණ සුගන්ධ යුත් සොඳ පුෂ්පා //

බිඟු රාශී 
හැම කාලේ 

ඇත කෝපේ කුමරිය හා

මල් නෙළන්න‍ෙමී මං ගොතන්ට මාලා
රජ දුවනීයන්ටා //
මෙවාරේ නෙළන්ට කුසුමන් යාමී

මෙවාරේ නෙළන්ට කුසුමන් යාමී
සුපිපුණ සුගන්ධ යුත් සොඳ පුෂ්පා

සුපිපුණ සුගන්ධ යුත් සොඳ පුෂ්පා
සිඹිමින් නෙළමින් //
නෙළමින් මම යමි යමි උද්‍යානයේ //
උදයේ රම්‍යා නෙළමින්නේ
සුපිපුණ සුගන්ධ යුත් සොඳ පුෂ්පා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Supipuna Suganda Yuth Song Lyrics - සුපිපුණ සුගන්ධ යුත් ගීතයේ පද පෙළ Supipuna Suganda Yuth Song Lyrics - සුපිපුණ සුගන්ධ යුත් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 18, 2022 Rating: 5

0 comments:

Post a Comment