Sadagalathanna Pamula Seethala Wathure Song Lyrics - සඳගලතැන්නේ පාමුල සීතල වතුරේ ගීතයේ පද පෙළ

Sadagalathanna Pamula Seethala Wathure Song Lyrics - සඳගලතැන්නේ පාමුල සීතල වතුරේ ගීතයේ පද පෙළ

Sadagalathanna Pamula Seethala Wathure Song Lyrics - සඳගලතැන්නේ පාමුල සීතල වතුරේ ගීතයේ පද පෙළ
Song Title : Sadagalathanna Pamula Seethala Wathure (සඳගලතැන්නේ පාමුල සීතල වතුරේ)
ගායනය : අමරසිරි පීරිස් සහ ශෂිකා නිසංසලා
පද රචනය : වසන්ත කුමාර කොබවක
තනුව හා සංගීතය : නවරත්න ගමගේ
සඳගලතැන්න ටෙලි නාට්‍යයේ තේමා ගීය


ආ මග වැරදී යන මං නොපෙනේ
තනිවී දෙවිඳුන් නැති දෙවොලේ
කවුරු යදින්නද කවුරු පතන්නද
හිරු සඳුවත් නැති මිහිමඬලේ

සඳගලතැන්නේ පාමුල සීතල වතුරේ
තුරු සෙවනැලි පාවේ නිල් දිය රැළි අතරේ
දං පඳුරේ මංකඩ ළඟ ගොම්මන් අඳුරේ
දිය බුං හඬ නෑ දැන් එය සිහිනෙකි මිහිරේ

හඬා දොඩා කීවත් දුක කවුරුද ඇසුවේ
ප්‍රාර්ථනා ගඟ උතුරා කඳුළැලි ගැලුවේ
මන්දාරම් අහස වැසූ මිහිඳුම් සළුවේ
කිම්ද සොඳුරු ජීවන මඟ හිරිකඩ හෙළුවේ

සඳගලතැන්නේ පාමුල සීතල වතුරේ
තුරු සෙවනැලි පාවේ නිල් දිය රැළි අතරේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sadagalathanna Pamula Seethala Wathure Song Lyrics - සඳගලතැන්නේ පාමුල සීතල වතුරේ ගීතයේ පද පෙළ Sadagalathanna Pamula Seethala Wathure Song Lyrics - සඳගලතැන්නේ පාමුල සීතල වතුරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 30, 2022 Rating: 5

0 comments:

Post a Comment