Numba Nathiwa Numbama Ekka Song Lyrics - නුඹ නැතිව නුඹම එක්ක ගීතයේ පද පෙළ

Numba Nathiwa Numbama Ekka Song Lyrics - නුඹ නැතිව නුඹම එක්ක ගීතයේ පද පෙළ
Song Title : Numba Nathiwa Numbama Ekka (නුඹ නැතිව නුඹම එක්ක)
ගායනය : හර්ෂන දිසානායක
තනුව : හර්ෂන දිසානායක
ගී පද : සරණි බෝගහවත්ත


නුඹ නැතිව නුඹම එක්ක
හැන්දෑව ඇවිල්ලා
වෑ කණ්ඩියේ මෙතැනම
මා එක්ක නැවතිලා //

අලුත් වැස්සෙන් වැහී
ගොහොරු මඩ වෑ පතුලේ
අලුත් මල් පූදනා
සිරියාව වෑ තලේ
අලුත දැක්කා වගේ
බලා ඉමි තාමත්

ගමන් තාලෙන් නැගී
අවුත් නිල රළ කැටී
ගමන් කෙලවර හැපී
බිඳෙයි සුදු පෙණ කැටි
ගමන ගිමනක් කියා
නොහිතාම ඉමී

නුඹ නැතිව නුඹම එක්ක 
හැන්දෑව ඇවිල්ලා
වෑ කණ්ඩියේ මෙතැනම
මා එක්ක නැවතිලා
මා එක්ක නැවතිලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Numba Nathiwa Numbama Ekka Song Lyrics - නුඹ නැතිව නුඹම එක්ක ගීතයේ පද පෙළ Numba Nathiwa Numbama Ekka Song Lyrics - නුඹ නැතිව නුඹම එක්ක ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 28, 2022 Rating: 5

0 comments:

Post a Comment