Naden Song Lyrics - නාදෙන් ගීතයේ පද පෙළ

Naden Song Lyrics - නාදෙන් ගීතයේ පද පෙළ
Song Title : Naden (නාදෙන්)
Singing : Kanchana Anuradhi & Supun Perera
Music Produced By Chamath Sangeeth 
Lyrics : Dulan ARX  
Mixed & Mastered : Chamath Sangeeth @ C Music 
Director & Cinematography : Pasindu Kaushalya
Asst. Director : Sudharaka Muditha
Video Editor & Colorist : Hasitha Jayasanka
Production Manager : Viraj Chiranjith 
Art Assistants : Rajitha Dilshan, Rusith Wijesooriya, Ravindu lakshan,Namal Bandaranayake, Sandun sameera, Umesh Krishanthan
Fire Works : Kalan Balasooriya
Camera & Lightning Equipments : Cine Gear / Dimensions x / FEG
Choreography : Saji Dance Troupe ,Saji M Sooriyadeniya & Shaban Sala


නෑ නෑ නැවතුන මේ හිත නුඹ ළඟ
වෙනතක නතර වෙලා
මා හා ඉඟිබිඟි පානා නුඹෙ නෙත දැක හිත ඔකඳ වෙලා

හද නිම් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් මත් වෙන්නා
හැඟුමන් ආ දෙන් ⁣යා වෙම් නුඹේම වෙලා..ලා ලලා

හද නිම් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් මත් වෙන්නා
හැඟුමන් ආ දෙන් ⁣යා වෙම් නුඹේම වෙලා..ලා ලලා

දෙවඟන ඈ
රුවකට නැවතී මා පෙර නෑ
නාහෙට නාහන මේ හද නෑ
සිහියක හිඳවනු බෑ
දැක නාරී නාරී නාරී (දේහේ ඈ)

දිනකර ඈ
මන පිනිබිඳුවකි මා ළග ඈ
සිලුවකි ගිනි දවනා ගත රෑ
සමවැද හිදිනට බෑ
මිදි දෑනෙන් දෑනෙන් දෑනෙන් ආයේ

දේවී ප්‍රේමී හැඟුමන් පා
වේවී හෘදේ ලැගුමන් මා
මේ නෙත් මානෙන් නොම යන් මාගෙන් මාගෙන් මාගෙන් මා

දේවී ප්‍රේමී හැඟුමන් පා
වේවී හෘදේ ලැගුමන් මා
මේ නෙත් මානෙන් නොම යන් මාගෙන් මාගෙන් මාගෙන් මා

හද නිම් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් මත් වෙන්නා
හැඟුමන් ආ දෙන් ⁣යා වෙම් නුඹේම වෙලා..ලා ලලා

හද නිම් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් මත් වෙන්නා
හැඟුමන් ආ දෙන් ⁣යා වෙම් නුඹේම වෙලා

හද නිම් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් මත් වෙන්නා
හැඟුමන් ආ දෙන් ⁣යා වෙම් නුඹේම වෙලා

දෙවඟන ඈ
රුවකට නැවතී මා පෙර නෑ
නාහෙට නාහන මේ හද නෑ
සිහියක හිඳවනු බෑ
දැක නාරී නාරී නාරී (දේහේ ඈ)

දිනකර ඈ
මන පිනිබිඳුවකි මා ළග ඈ
සිලුවකි ගිනි දවනා ගත රෑ
සමවැද හිදිනට බෑ
මිදි දෑනෙන් දෑනෙන් දෑනෙන් ආයේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Naden Song Lyrics - නාදෙන් ගීතයේ පද පෙළ Naden Song Lyrics - නාදෙන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 28, 2022 Rating: 5

0 comments:

Post a Comment