Mal Walata Thatu Song Lyrics - මල් වලට තටු ගීතයේ පද පෙළ

Mal Walata Thatu Song Lyrics - මල් වලට තටු ගීතයේ පද පෙළ
Song Title : Mal Walata Thatu (මල් වලට තටු)
ගායනය : දමිත් අසංක


මල් වලට තටු ඇවිල්ලා පියාඹන්න හදනවා
ඇල්මකට අත වනයි සොයා යන්න හිතෙනවා
ඊයේ පෙරෙදා නාඹර වූයේ
ඉලන්දාරි මං ගැට වයසේ

ප්‍රේමවන්තයන් කොතෙකුත් කීව්වට
ප්‍රේමය ගැන මහ පූජානම්
තනියෙන් ඉන්නම් තනිකම ඇති මට
ප්‍රේම කතන්දර අවදානම්

මල් වලට තටු ඇවිල්ලා පියාඹන්න හදනවා
ඇල්මකට අත වනයි සොයා යන්න හිතෙනවා
ඊයේ පෙරෙදා නාඹර වූයේ
ඉලන්දාරි මං ගැට වයසේ

ප්‍රේම කරන අය විඳවන හැටි ගැන
වහ කන එක ගැන දුටුවා මං
මං මොන එහෙකට ප්‍රේම කරන්ද
ඒවා ඇහුවම මට අරහං

මල් වලට තටු ඇවිල්ලා පියාඹන්න හදනවා
ඇල්මකට අත වනයි සොයා යන්න හිතෙනවා
ඊයේ පෙරෙදා නාඹර වූයේ
ඉලන්දාරි මං ගැට වයසේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mal Walata Thatu Song Lyrics - මල් වලට තටු ගීතයේ පද පෙළ Mal Walata Thatu Song Lyrics - මල් වලට තටු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 28, 2022 Rating: 5

0 comments:

Post a Comment