Your Choice Way

Kandulu Unana Song Lyrics - කඳුළු උනන ගීතයේ පද පෙළ

Kandulu Unana Song Lyrics - කඳුළු උනන ගීතයේ පද පෙළ
Song Title : Kandulu Unana (කඳුළු උනන)
ගායනය : දමිත් අසංක


කඳුළු උනන ඔය ඇස් දෙක
පෙන්න පෙන්න හැමදාකම
එපා තවත් රිද්දවන්න මගේ වස්තුවේ
ලෝකයාට නොපෙනුනාට
මහ ගින්නක් පත්තු වෙනවා
ඔබ වෙනුවෙන් සංසාරෙම මගේ වස්තුවේ

ඔබට පිදූ මගේ සෙනෙහස
ඇයට පිදූ සුන්දර රැය
අද ලස්සන නෑ වැලපෙමි කඳුළු මාළිගේ
හදාගන්න හිත චුට්ටක්
සමාදෙන්න මට හෙටවත්
රිද්දනකොට ඉහිලුම් නෑ කඳුළු ඇස් දෙකේ

කඳුළු උනන ඔය ඇස් දෙක
පෙන්න පෙන්න හැමදාකම
එපා තවත් රිද්දවන්න මගේ වස්තුවේ
ලෝකයාට නොපෙනුනාට
මහ ගින්නක් පත්තු වෙනවා
ඔබ වෙනුවෙන් සංසාරෙම මගේ වස්තුවේ

කවි කල ආදර සිත්තම්
මැකී ගියා උණු කඳුලින්
මං දන්නවා වේදනාව ඔබේ හදවතේ
ඔබ මට පිදුවේ පියුමක්
මං පිදුවේ මහ ගින්නක්
හිත ඇතුලින් මමත් හඬමි මගේ වස්තුවේ

කඳුළු උනන ඔය ඇස් දෙක
පෙන්න පෙන්න හැමදාකම
එපා තවත් රිද්දවන්න මගේ වස්තුවේ
ලෝකයාට නොපෙනුනාට
මහ ගින්නක් පත්තු වෙනවා
ඔබ වෙනුවෙන් සංසාරෙම මගේ වස්තුවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kandulu Unana Song Lyrics - කඳුළු උනන ගීතයේ පද පෙළ Kandulu Unana Song Lyrics - කඳුළු උනන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Monday, March 28, 2022 Rating: 5

0 comments:

Post a Comment