NAANE Song Lyrics - නානේ ගීතයේ පද පෙළ

NAANE Song Lyrics - නානේ ගීතයේ පද පෙළ
Song Title : NAANE (නානේ)
Produced by : DIMRAAW 
Singing & Melody : Umaria 
Lyrics : Manuranga Wijesekara
Mixed : Raaw Productions 
Mastered by : Mahesh Kankanige
Concept & Directed by : Hasinth Pathirana 
Director of Photography : Dammika Rathnayake
Producer : Hasinth Pathirana
Production Company : Off Road Pictures
Post-Production : Colour Scope London 
Wardrobe and Styling : Raffealla Fernando
Nails : BC Nail Studios 
Umaria's Hair and make-up : Hashara Kodithuwakku
Choreography  : Supun Abeysinghe @Island Stompers 
Production Manager : Supun Bandara 
1st Assistant Director : Lakshitha Prasad Weerasena
Art Director : Kavinda Dilshan 
Gaffer : DH Indunil Suranga
Assistant Producer : Colvin De Silva
Editor : Dinush Perera 
Colourist : Hasinth Pathirana
VFX : Hirusha Pathirana


නුඹෙයි මගේ පෙම් යායේ
මලක් පිපී දැන් නානේ
ගතින් දුරක් නෑ යාරේ
අරන් යන්න දැන්

ගවසා මල් නා නා නානේ
සරසා විල් නා නා නානේ
තෙමලා තොල් නා නා නානේ
ගෙවමුද කල් නා නා නානේ

කියා දෙන්න බැරි ආලේ
තියා ගන්න මගෙ හෘදේ
එපා වෙන්න ගිය මතකේ
දිනා ගන්න ආලේ

සිනාවි – සරාවි – සිනාවි
නිදාවී – තුරුල් වී – නිදාවී

නුඹයි මගේ පෙම් යායේ
මලක් පිපී දැන් නානේ
ගතින් දුරක් නෑ යාරේ
අරන් යන්න දැන්

ගවසා මල් නා නා නානේ
සරසා විල් නා නා නානේ
තෙමලා තොල් නා නා නානේ
ගෙවමුද කල් නා නා නානේ

හිනා වෙන්න හමු වූයේ
තරහා වෙන්න බෑ ආයේ
ඔයයි මමයි හඳ පානේ
දරා ගන්න ආලේ

වෑහී හිත් වල ප්‍රේමේ වෑහී
කම්මුල් රතු වුනෙ පෑහී
තොල් පෙති හිරි වැටෙනා

නුඹෙයි මගේ පෙම් යායේ
මලක් පිපී දැන් නානේ නානේ
ගතින් දුරක් නෑ යාරේ
අරන් යන්න දැන්

ගවසා මල් නා නා නානේ
සරසා විල් නා නා නානේ
තෙමලා තොල් නා නා නානේ
ගෙවමුද කල් නා නා නානේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
NAANE Song Lyrics - නානේ ගීතයේ පද පෙළ NAANE Song Lyrics - නානේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 19, 2022 Rating: 5

0 comments:

Post a Comment