MINASIYE Song Lyrics - මිනැසියේ ගීතයේ පද පෙළ

MINASIYE Song Lyrics - මිනැසියේ ගීතයේ පද පෙළ
Song Title : MINASIYE (මිනැසියේ)
Vocals : Lasith Dassanayake
Lyrics : Shashika Diyamantha Samare
Melody : Tharindu Damsara
Music production , Mixing and Mastering : Sanjula Himala @ Reazon Records
Motion Video : Prasad De Silva @ Meraki Tal
Guitars : Rashmika Ukwatta
Flute : Maleesha Lakshan


ආශාවරියෙන් වයන් සිතාරය
සීතල දෑතින් තත් හඬවා
විළඳ බුමුතුරුණු යාය මතින් නුඹ
පාද තබන්  ගී කළඹ ගයා 
මදාරා මල් හිස ගවසා
සුවඳ මදාරා හිස ගවසා 

පොකුරු පොකුරු පිණි
ළැමට වඩින විට
කෝල වෙයන් ඇසිපිය හෙලලා
රෑන ගිරව් පෙල පාර බලන් ඇති
නුඹේ සඳුන් සුවඳේ එතිලා
මදාරා මල් හිස ගවසා
සුවඳ මදාරා හිස ගවසා 

තාල රසේ ඇත 
මීන නුවන් වල
පෑව සිනා කැන්
හදේ නිදන් ගැබ
මිනැසියේ ඉතින් මට නුඹ ඇති 
රෑ දොලොස් පැයේ නිදි නැති
කියඹු වැල් ලිහා හීන අමුණමි
මිනැසියේ ඉතින් මට ඒ ඇති 

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
MINASIYE Song Lyrics - මිනැසියේ ගීතයේ පද පෙළ MINASIYE Song Lyrics - මිනැසියේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 28, 2022 Rating: 5

0 comments:

Post a Comment