Me Hithe Adare Song Lyrics - මේ හිතේ ආදරේ ගීතයේ පද පෙළ

Me Hithe Adare Song Lyrics - මේ හිතේ ආදරේ ගීතයේ පද පෙළ
Song Title : Me Hithe Adare (මේ හිතේ ආදරේ)
ගායනය : දමිත් අසංක
සංගීතය : ප්‍රියන්ත නාවලගේ


පටන් ගන්න හැදුවත් යළි ජිවිතේ
මතක් වෙන්නේ ඔබවයි සිය දහස් වරේ
දුරස් වෙන්න කීවත් හැමදා වගේ
හිතේ ඉන්නේ ඔබමයි මේ මොහොතේදිත්

මේ හිතේ ආදරේ මියැදෙන්නේ නෑ
මා වෙන කෙනෙක් නම් පතන්නේ නෑ
මේ හිතේ ආදරේ මියැදෙන්නේ නෑ
මා වෙන කෙනෙක් නම් පතන්නේ නෑ

රැවටූවත් සිත මගේ වැරදි නම් නොකියමි
මගේ මේ රිදුම් සතුටක් වේවා
පතන්නේ මා සදා දෙවියන් වැඳ පුදා
නිරතුරුම ඔබ රැකදේවා

මේ හිතේ ආදරේ මියැදෙන්නේ නෑ
මා වෙන කෙනෙක් නම් පතන්නේ නෑ
මේ හිතේ ආදරේ මියැදෙන්නේ නෑ
මා වෙන කෙනෙක් නම් පතන්නේ නෑ

ළඟ නැතත් පෙර වගේ අදත් මම පතනෙමි
දුක් සෝ සුසුම් නොම වේවා
හඬන්නේ මා ඔයා එක සිතින් පැතූ නිසා
මතු භවයේ හෝ මගේ වේවා

මේ හිතේ ආදරේ මියැදෙන්නේ නෑ
මා වෙන කෙනෙක් නම් පතන්නේ නෑ
මේ හිතේ ආදරේ මියැදෙන්නේ නෑ
මා වෙන කෙනෙක් නම් පතන්නේ නෑ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me Hithe Adare Song Lyrics - මේ හිතේ ආදරේ ගීතයේ පද පෙළ Me Hithe Adare Song Lyrics - මේ හිතේ ආදරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 31, 2022 Rating: 5

0 comments:

Post a Comment