Madura Wasanthe Song Lyrics - මධුර වසන්තේ ගීතයේ පද පෙළ

Madura Wasanthe Song Lyrics - මධුර වසන්තේ ගීතයේ පද පෙළ

Madura Wasanthe Song Lyrics - මධුර වසන්තේ ගීතයේ පද පෙළ

Madura Wasanthe Song Lyrics - මධුර වසන්තේ ගීතයේ පද පෙළ
Song Title : Madura Wasanthe (මධුර වසන්තේ)
ගායනය : නිරෝෂා විරාජිනී, උරේෂා රවිහාරි, හර්ෂණ දිසානායක, බන්දුල විජේවීර, මහින්ද පතිරගේ
පද : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


මධුර වසන්තේ
සතර දිගන්තේ

මධුර වසන්තේ
සතර දිගන්තේ

බමර බමරියන් (නද දෙන)
මොනර මොනරියන් (රඟ දෙන)
මධුර වසන්තේ

කිඳුරු කිඳුරියන් (නැළවෙන)
කුමර කුමරියන් (හමුවන)
මධුර වසන්තේ

මධුර මධුර මධුර මධුර මධුර වසන්තේ

සලෙල මතයි
බමන ගතයි
තුඩග තුඩග මදන බසයි
ගතට විසයි නෙතට රහයි
මතට වසයි තිතට තිතයි
සුර ලොව නම් මනු ලොවමයි

ස රි සනි ස
රිම රිසරි
ස රි සනි ස රිම රිසරි
රි ම පනි පම පනි සරි පනි ස
සනිපම නිපම රි පමරි ස

ප්‍රියේ කොහිද ඔබ
ප්‍රියේ කොහිද ඔබ ඇවිත් වසන්තය
ඔබ නැති පෙම් හද දෙවෙලේ
පුදසුන වෙත එනු දෙවිඳේ

මල්සර නෑ
කොහෙ ගිහිං ද
නොවිදින්නේ අප දිහාට
හඅ අඅ අඅ අඅ අඅ
රතී සමග රති කෙළියේ
සිහියක් නෑ මල්සරාට

දීන් තනන නන
දෝන් තනන නන
දීන්ත දෝන්ත නෝන් තනන නන
දීන්ත දීන්ත නෝන්ත නෝන් තනන නන

ප්‍රියේ කොහිද ඔබ
ප්‍රියේ කොහිද ඔබ ඇවිත් වසන්තය

ගල්වා රසඳුන් නයනේ
දල්වණු රන් සිළු පහනේ

මධුර වසන්තේ
සතර දිගන්තේ

මධුර වසන්තේ
සතර දිගන්තේ

බමර බමරියන් (නද දෙන)
මොනර මොනරියන් (රඟ දෙන)
මධුර වසන්තේ

කිඳුරු කිඳුරියන් (නැළවෙන)
කුමර කුමරියන් (හමුවන)
මධුර වසන්තේ

මධුර මධුර මධුර මධුර මධුර වසන්තේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Madura Wasanthe Song Lyrics - මධුර වසන්තේ ගීතයේ පද පෙළ Madura Wasanthe Song Lyrics - මධුර වසන්තේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 31, 2022 Rating: 5

0 comments:

Post a Comment