Iren Haden Eliya Aran Song Lyrics - ඉරෙන් හඳෙන් එළිය අරන් ගීතයේ පද පෙළ

Iren Haden Eliya Aran Song Lyrics - ඉරෙන් හඳෙන් එළිය අරන් ගීතයේ පද පෙළ
Song Title : Iren Haden Eliya Aran (ඉරෙන් හඳෙන් එළිය අරන්)
ගායනය : හර්ෂණ දිසානායක
පද : සෝමරත්න දිසානායක
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ
2004 වසරේදී තිරගතවූ සූරිය අරණ චිත්‍රපටියට නිර්මාණය වූ ගීයකි.


ඉරෙන් හඳෙන් එළිය අරන්
ගහෙන් වැලෙන් සුවඳ අරන්
ඇලෙන් දොලෙන් සිසිල අරන්

අපට සැදුණු අපේ ලෝකයේ
සතුටු වෙන්න එන්න යාළුවේ //

සමනළ තටු සිඳින්නෙපා
පාට මැකී යයි දේදුන්නේ
ගහ වැල සිඳ දමන්නෙපා
පොළව දැවී යයි ඉර ගින්නේ

අපට සැදුනු අපේ ලෝකයේ
සතුට සදා රකිමු යාළුවේ //

ඉරෙන් හඳෙන් එළිය අරන්
ගහෙන් වැලෙන් සුවඳ අරන්
ඇලෙන් දොලෙන් සිසිල අරන්

අපට සැදුණු අපේ ලෝකයේ
සතුටු වෙන්න එන්න යාළුවේ //

නටා ගයන බටිති මලිත්තෝ
අපා දෙපා සිවුපා ඇත්තෝ
ඉරේ හඳේ ගහේ වැල්
අපි වගේම උරුමය ඇත්තෝ

අපට සැදුණු අපේ ලෝකයේ
සතුට බෙදා ගනිමු යාළුවේ //

ඉරෙන් හඳෙන් එළිය අරන්
ගහෙන් වැලෙන් සුවඳ අරන්
ඇලෙන් දොලෙන් සිසිල අරන්

අපට සැදුණු අපේ ලෝකයේ
සතුටු වෙන්න එන්න යාළුවේ
අපට සැදුණු අපේ ලෝකයේ
සතුට සදා රකිමු යාළුවේ
අපට සැදුනු අපේ ලෝකයේ
සතුට බෙදා ගනිමු යාළුවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Iren Haden Eliya Aran Song Lyrics - ඉරෙන් හඳෙන් එළිය අරන් ගීතයේ පද පෙළ Iren Haden Eliya Aran Song Lyrics - ඉරෙන් හඳෙන් එළිය අරන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 30, 2022 Rating: 5

0 comments:

Post a Comment