Himin Sere Oba Awa Song Lyrics - හිමින් සැරේ ඔබ ආවා ගීතයේ පද පෙළ

Himin Sere Oba Awa Song Lyrics - හිමින් සැරේ ඔබ ආවා ගීතයේ පද පෙළ
Song Title : Himin Sere Oba Awa (හිමින් සැරේ ඔබ ආවා)
පද : අජිත් කුමාරසිරි
තනුව : අජිත් කුමාරසිරි
ගායනය : අජිත් කුමාරසිරි


හිමින් සැරේ ඔබ ආවා
මගෙ ලෝකෙට
මා බලා සිටියා
ආදරේ නොකියා //

හීන වලට දුක ගාලා
ඔබ ආවා
මගෙ ලෝකෙට
මා බලා සිටියා
ආදරේ නොකියා

සුසුම් වලට දරාගන්න බැරුවා
දොර කවුළු තිර විවර වුණා
ඔල්වරසන් නැගුනා හිත
ඈ රැඟුමන් රැඟුවා

කාලය ගෙවී ගියා
අපෙ ලෝකේ
අප බලා සිටියා
ආදරේ නොකියා

හිමින් සැරේ ඔහු ආවා
ඔබෙ ලෝකෙට
මා බලා සිටියා
ආදරේ නොකියා //

හිමින් සැරේ ඔබ පිටව ගියා
මගෙ ලෝකෙන්
මා බලා සිටියා
ආදරේ නොකියා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Himin Sere Oba Awa Song Lyrics - හිමින් සැරේ ඔබ ආවා ගීතයේ පද පෙළ Himin Sere Oba Awa Song Lyrics - හිමින් සැරේ ඔබ ආවා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 25, 2022 Rating: 5

0 comments:

Post a Comment