Gres Gahe Mudunatama Song Lyrics - ග්‍රීස් ගහේ මුදුනටම ගීතයේ පද පෙළ

Gres Gahe Mudunatama Song Lyrics - ග්‍රීස් ගහේ මුදුනටම ගීතයේ පද පෙළ
Song Title : Gres Gahe Mudunatama (ග්‍රීස් ගහේ මුදුනටම)
ගායනය : අජිත් කුමාරසිරි
සංගීතය : අජිත් කුමාරසිරි
ගී පද : අජිත් කුමාරසිරි


ග්‍රීස් ගහේ මුදුනටම ගියා මම
ඇය අවුරුදු කුමරිය වෙන්න ගියා
සිංහල අවුරුදු දවසේ
කොඩිය අරන් මම බැහැල ගියා
ඇය ඔටුණු පැළඳ නගරයට ගියා
සිංහල අවුරුදු දවසේ //

පබාවතිය මගෙ යන්න ගියා
කුසට ගෑස්ට්‍රික් අම්ල තියා
සිංහල අවුරුදු දවසේ

කොළඹ කට්ටියක් අරන් ගියා
ටිකක් කැමැත්තෙන් ඇයත් ගියා
සිංහල අවුරුදු දවසේ
රටක් වටින ඇය යන්න ගියා
වැඩිම මනාපය ඇයට ගියා
සිංහල අවුරුදු දවසේ

රටක් වටින ඇය යන්න ගියා
වැඩිම මනාපය ඇයට ගියා
සිංහල අවුරුදු දවසේ

she has been is sold out
she has been is sold out
she sold out
she has been is sold out
sold out
sold out

ඔබෙ දෙතොල් විකුණන්න
ඔය දෙතන් විකුණන්න
ඔය තැල්ල විකුණන්න
මෘදු ඇගිලි විකුණන්න
ඇහි දෙබැම විකුණන්න
හසරැල්ල විකුණන්න
ඔබෙ බල්ල විකුණන්න
ඔබෙ පූස විකුණන්න
ඔය දෑස විකුණන්න
ඔබ ඔබම විකිණෙන්න
she is sold out
sold
she's been sold out

මුළු රටම සනසන්න
මුළු රටම නලවන්න
මුළු ගතම විකුණන්න
but you my baby
මුළු හිතම මට දෙන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Gres Gahe Mudunatama Song Lyrics - ග්‍රීස් ගහේ මුදුනටම ගීතයේ පද පෙළ Gres Gahe Mudunatama Song Lyrics - ග්‍රීස් ගහේ මුදුනටම ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 25, 2022 Rating: 5

0 comments:

Post a Comment