Dangakara Heene Song Lyrics - දඟකාර හීනේ ගීතයේ පද පෙළ

Dangakara Heene Song Lyrics - දඟකාර හීනේ ගීතයේ පද පෙළ
Song Title : Dangakara Heene (දඟකාර හීනේ)
ගායනය : ශෂිකා නිසංසලා
පද රචනය : උදාර සමරවීර
සංගීතය : උදාර සමරවීර


දඟකාර හීනේ
යොවුන් වසන්තේ
හැඟුමන් මාගේ
ඔබයි මවන්නේ
දඟකාර හීනේ
යොවුන් වසන්තේ
හැඟුමන් මාගේ
ඔබයි මවන්නේ

දෙනෙතේ සරන්නේ
උමතුවකින් වාගේ
ආත්මයෙන් ආත්මයේ මං
ඔබමයි පතන්නේ
උමතුවකින් වාගේ
ආත්මයෙන් ආත්මයේ මං
ආත්මයෙන් ආත්මයේ මං

අත්වැල් බැඳන්
ඔබ හා ආදරෙන්
හැමදාමත් පෙරුම් පිරුවේ මං
අත්වැල් බැඳන්
ඔබ හා ආදරෙන්
හැමදාමත් පෙරුම් පිරුවේ මං
ජීවිතේ පුරාම
තුරුලේ ගයන්න
කාටත් හොරෙන්ම
රහසක් කියන්න

දෙනෙතේ සරන්නේ
උමතුවකින් වාගේ
ආත්මයෙන් ආත්මයේ මං
ඔබමයි පතන්නේ
උමතුවකින් වාගේ
ආත්මයෙන් ආත්මයේ මං
ආත්මයෙන් ආත්මයේ මං

පියඹා ඔහේ
ඔබ හා ආකහේ
හැමදාමත් පැතුම් පැතුවේ මං
පියඹා ඔහේ
ඔබ හා ආකහේ
හැමදාමත් පැතුම් පැතුවේ මං
ජීවිතේ පුරාම
තුරුලේ වයන්න
කාටත් හොරෙන්ම
රහසක් කියන්න

දෙනෙතේ සරන්නේ
උමතුවකින් වාගේ
ආත්මයෙන් ආත්මයේ මං
ඔබමයි පතන්නේ
උමතුවකින් වාගේ
ආත්මයෙන් ආත්මයේ මං
ආත්මයෙන් ආත්මයේ මං

දඟකාර හීනේ
යොවුන් වසන්තේ
හැඟුමන් මාගේ
ඔබයි මවන්නේ
දඟකාර හීනේ
යොවුන් වසන්තේ
හැඟුමන් මාගේ
ඔබයි මවන්නේ

දෙනෙතේ සරන්නේ
උමතුවකින් වාගේ
ආත්මයෙන් ආත්මයේ මං
ඔබමයි පතන්නේ
උමතුවකින් වාගේ
ආත්මයෙන් ආත්මයේ මං
ආත්මයෙන් ආත්මයේ මං

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dangakara Heene Song Lyrics - දඟකාර හීනේ ගීතයේ පද පෙළ Dangakara Heene Song Lyrics - දඟකාර හීනේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 03, 2022 Rating: 5

0 comments:

Post a Comment