Siri Song Lyrics - සිරි ගීතයේ පද පෙළ

Siri Song Lyrics - සිරි ගීතයේ පද පෙළ
Song Title : Siri (සිරි)
🖋 Original Lyrics : John De Silva 
🎹 Produced by : DJ Mass (Mass Ramli)
🎤 Vocals : Sandaru Sathsara & Killer B
🎛️ Mixed & Master By : DJ Mass (Mass Ramli)
📽️ Music Video : W Productions & BlackFox Productions
✍️ Story & Art Director : Anjalee Bandara 
🖼️ Cover Art : ADK
👯 Dance Choreography : Sandarangi Perera (Vibe Dance Academy)
👯 Assistant Director of Dance : Manjula Mirihana 
🔰 Record label : Senter Records 2022


සිරි සංඝබෝධි මාලිගාවෙදී මා
දැක ප්‍රාණේහනිකට බැට දෙම්
සිරි සංඝබෝධි මාලිගාවෙදී මා
දැක ප්‍රාණේහනිකට බැට දෙම්
සිරි සංඝබෝධි මාලිගාවෙ
සංඝබෝධි මාලිගාවෙ
සංඝබෝධි මාලිගාවෙ

අල්ලා බන්දා රන්දා බින්දා
උන්දා කොන්දාලාමි සින්දා
සැන්දැ කාලෙ මාලිගාවෙ ඉන්නවා සොයා

අල්ලා බන්දා රන්දා බින්දා
උන්දා කොන්දාලාමි සින්දා
සැන්දැ කාලෙ මාලිගාවෙ ඉන්නවා සොයා

අල්ලා බන්දා රන්දා බින්දා
උන්දා කොන්දාලාමි සින්දා
අල්ලා බන්දා රන්දා බින්දා
උන්දා කොන්දාලාමි සින්දා
අල්ලා බන්දා රන්දා බින්දා

We taking it back to where it begin
where we team up ප්‍රාණේහනිකට බැට දෙන්නේ
සද්දේ දැම්මට පොඩි හූනු පැටව්
බය වෙයි ද ගිනි පිඹින මකරු මචං
Setting trends in streets we born
But you last like a rain
But you crash it on your own
අපේ වැඩ විතරයි බං නෑ බොරු සෙම
You might be a king with guards forever

සිරි සංඝබෝධි මාලිගාවෙදී මා
දැක ප්‍රාණේහනිකට බැට දෙම්
සිරි සංඝබෝධි මාලිගාවෙදී මා
දැක ප්‍රාණේහනිකට බැට දෙම්
සිරි සංඝබෝධි මාලිගාවෙ
සංඝබෝධි මාලිගාවෙ
සංඝබෝධි මාලිගාවෙ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Siri Song Lyrics - සිරි ගීතයේ පද පෙළ Siri Song Lyrics - සිරි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 04, 2022 Rating: 5

0 comments:

Post a Comment