Your Choice Way

Raa Duru Rata Me Song Lyrics - රෑ දුරු රට මේ ගීතයේ පද පෙළ

Raa Duru Rata Me Song Lyrics - රෑ දුරු රට මේ ගීතයේ පද පෙළ
Song Title : Raa Duru Rata Me (රෑ දුරු රට මේ)
ගායනය : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය : අජන්තා රණසිංහ
තනුව : සරත් දසනායක


රෑ දුරු රට මේ
හිම වරුසා
සීත පාලුවේ
මූදු සතකින් ඈත දේශේ
මා තනිවේ

කල්පනා ලොව පෙම් දැහැනේ
ක්ෂිතිජ නිම්නයේ
රෑ තනි යහනේ

රෑ දුරු රට මේ
හිම වරුසා
සීත පාලුවේ

දෑත වෙන්වී පෙම් විහඟුන්
සිහින තොටුපලේ
රාත්‍රි යාමේ

රෑ දුරු රට මේ
හිම වරුසා
සීත පාලුවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Raa Duru Rata Me Song Lyrics - රෑ දුරු රට මේ ගීතයේ පද පෙළ Raa Duru Rata Me Song Lyrics - රෑ දුරු රට මේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Tuesday, February 08, 2022 Rating: 5

0 comments:

Post a Comment