Pawela Hemin Awith Song Lyrics - පාවෙලා හෙමින් ඇවිත් ගීතයේ පද පෙළ

Pawela Hemin Awith Song Lyrics - පාවෙලා හෙමින් ඇවිත් ගීතයේ පද පෙළ
Song Title : Pawela Hemin Awith (පාවෙලා හෙමින් ඇවිත්)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : බුද්ධදාස ගලප්පත්ති
සංගීතය : සෝමපාල රත්නායක


පාවෙලා හෙමින් ඇවිත්
ඉන්න මා ළඟින්
සීත රෑ වලාකුළේ
ඉන්න මා ළඟින්

මාපියන් සොහෝයුරන්
දුරුකතර ගිහිං
ප්‍රේමයේ පැතුම් මලත්
පරවෙලා ගිහිං

විරහ ගීතයක් ගයන්න
තනුව මට දියන්
මා පැතූ ඔඹේ නුවන්
සිහිල පා කරන්

පාවෙලා හෙමින් ඇවිත්
ඉන්න මා ළඟින්
සීත රෑ වලාකුළේ
ඉන්න මා ළඟින්

විරහ ගීතයක් ගයන්න
තනුව මට කියන්
මා දමා මගේ ළඟින්
හැංගිලා නොයන්

පාවෙලා හෙමින් ඇවිත්
ඉන්න මා ළඟින්
සීත රෑ වලාකුළේ
ඉන්න මා ළඟින්

මා පියන් සොහෝයුරන්
දුරුකතර ගිහිං
ප්‍රේමයේ පැතුම් මලක්
පරවෙලා ගිහිං

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pawela Hemin Awith Song Lyrics - පාවෙලා හෙමින් ඇවිත් ගීතයේ පද පෙළ Pawela Hemin Awith Song Lyrics - පාවෙලා හෙමින් ඇවිත් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 01, 2022 Rating: 5

0 comments:

Post a Comment