Ma Wetha Enna Song Lyrics - මා වෙත එන්න ගීතයේ පද පෙළ

Ma Wetha Enna Song Lyrics - මා වෙත එන්න ගීතයේ පද පෙළ
Song Title : Ma Wetha Enna (මා වෙත එන්න)
Artiste : Kanchana Anuradhi
Lyrics : Gen.Kamal Gunarathne
Melody & Music : Suresh Maliyadde
Video Director & DOP : Sahan Wickramarachchi
Mixed and Mastered at Fame Studios by Suresh Maliyadde
Script : Tharaka Ravinatha
Production Manager : Sahan Weerawardhana
Production Asst. : Dhanusha Godapathirana
Editor : Sheran Abishek @Obscura Productions
Colorist : Yashoda Dhanupama @Coloration
Hair & Makeup : Hashara Kodithuwakku
Art Director : Madhuranga Marasinghe
Art Department : Kasun Sanjana | Namal Perera
Bridal Wear : Lucky's Wardrobe
Costume : Krish Bandara
BTS Stills : Harsha Ariyawansha
Reverie Films Production


මව්බිම රකින්නේ ජවයේ බලයෙන්ය
යෝධ සවිය(ජවය) ලැබුනේ දෙවි පිහිටෙන්ය
දහදුක් විදෙන්නේ අප සැම වෙනුවෙන්ය
මා ජීවත් වුනේ ලද පිය සෙනෙහෙන්ය

මොලකැටි වදන් ඔබේ සවට තෙපලන්න
මා හඩනා විට තුරුලට අර ගන්න
ඔබ දන ගැසූ විට අලියා පිට යන්න
මතකයි බලා උන් හැටි මා නැල වෙන්න

තුරුලට වෙලා පිය උනුහුම විද ගන්න
පින් මදිවෙන්නැති උකුලට වී ඉන්න
එල්ලී ඇගිල්ලේ ඉස්කෝලෙට යන්න
මැව් වෙමි සිහින සගවා කදුලැලි ගොන්න

තව තව ජවය ලැබන් සතුරන් මැඩලන්න
මව්බිම රැක ගන්න එහි කිසරිදු වන්න
මා තුරුලට අරන් පිය උනුහුම දෙන්න
මගේ ලෝකයේ හිරු වී මා වෙත එන්න
මගේ ලෝකයේ හිරු වී මා වෙත එන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ma Wetha Enna Song Lyrics - මා වෙත එන්න ගීතයේ පද පෙළ Ma Wetha Enna Song Lyrics - මා වෙත එන්න ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 04, 2022 Rating: 5

0 comments:

Post a Comment