Kandulak Wate Nam Pisalanna Aye Song Lyrics - කඳුලක්‌ වැටේ නම් පිසලන්න ආයේ ගීතයේ පද පෙළ

Kandulak Wate Nam Pisalanna Aye Song Lyrics - කඳුලක්‌ වැටේ නම් පිසලන්න ආයේ ගීතයේ පද පෙළ
Song Title : Kandulak Wate Nam Pisalanna Aye (කඳුලක්‌ වැටේ නම් පිසලන්න ආයේ)
ගායනය : රෝහණ බෝගොඩ
ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : ස්ටැන්ලි පීරිස්


කඳුලක්‌ වැටේ නම් පිසලන්න ආයේ
ඔබ හමුවන්නෙ කවදද ආයේ
සිතේ ඇඳෙන්නේ ඔබගේම රුවමයි
හසරැල් දිනූ ලොව එක්‌ තැන් වෙලා
කඳුලක්‌ වැටේ නම් පිසලන්න ආයේ

අප හමුවුනු මේ ගහකොළ කොතැනේ
සිත රිදවන්න මෙසේ //
ආදර ලොවකට කොතැන ද මායිම්
වෙන්වුනු සිත්වල මතක ලොවේ
එක්‌වන්නට බැරි නම්

කඳුලක්‌ වැටේ නම් පිසලන්න ආයේ
ඔබ හමුවන්නෙ කවදද ආයේ
සිතේ ඇඳෙන්නේ ඔබගේම රුවමයි
හසරැල් දිනූ ලොව එක්‌ තැන් වෙලා
කඳුලක්‌ වැටේ නම් පිසලන්න ආයේ

සිත සිහිනයකි නෙත එක රැයකි
යළි සසඳන්න බැරි //
පාළුව තනිකම විඳගත හැකි නම්
ළං වුණු උන් දුර ගියද ලොවේ
එක්වන්නට බැරි නම්

කඳුලක්‌ වැටේ නම් පිසලන්න ආයේ
ඔබ හමුවන්නෙ කවදද ආයේ
සිතේ ඇඳෙන්නේ ඔබගේම රුවමයි
හසරැල් දිනූ ලොව එක්‌ තැන් වෙලා
කඳුලක්‌ වැටේ නම් පිසලන්න ආයේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kandulak Wate Nam Pisalanna Aye Song Lyrics - කඳුලක්‌ වැටේ නම් පිසලන්න ආයේ ගීතයේ පද පෙළ Kandulak Wate Nam Pisalanna Aye Song Lyrics - කඳුලක්‌ වැටේ නම් පිසලන්න ආයේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 18, 2022 Rating: 5

0 comments:

Post a Comment