Dease Nidi Nethi Song Lyrics - දෑසේ නිදි නැති ගීතයේ පද පෙළ

Dease Nidi Nethi Song Lyrics - දෑසේ නිදි නැති ගීතයේ පද පෙළ
Song Title : Dease Nidi Nethi (දෑසේ නිදි නැති)
ගායනය : මහාචාර්ය අමරා රණතුංග
පද : මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර
තනුව : ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු


දෑසේ නිදි නැති රෑ තුන් යාමේ
සිතුවිලි පැටලෙන්නේ
සාගර සතකින් එපිටහ ගිය පුත
නුඹ මට සිහිවන්නේ //

නුඹ කොහි ඇත්දැයි නොහැඟෙනවා සිත බියෙන් සසල වන්නේ
හීන්සැරේ යළි තුරුළට එන තුරු හදවත දුක් දෙන්නේ

දෑසේ නිදි නැති රෑ තුන් යාමේ
සිතුවිලි පැටලෙන්නේ
සාගර සතකින් එපිටහ ගිය පුත
නුඹ මට සිහිවන්නේ

බාලේ නුඹ නිදි කෙරුමට මා කී නැළවිලි සිහිවන්නේ
ඒ නැළවිලි ගී නැවත ගයන්නම් පුත නුඹ මෙහි එන්නේ

දෑසේ නිදි නැති රෑ තුන් යාමේ
සිතුවිලි පැටලෙන්නේ
සාගර සතකින් එපිටහ ගිය පුත
නුඹ මට සිහිවන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dease Nidi Nethi Song Lyrics - දෑසේ නිදි නැති ගීතයේ පද පෙළ Dease Nidi Nethi Song Lyrics - දෑසේ නිදි නැති ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 12, 2022 Rating: 5

0 comments:

Post a Comment