නිධානයක් සගවා ඇති - බෝපත් ඇල්ල 🌳🌱❤️ (Bopath Ella)

නිධානයක් සගවා ඇති - බෝපත් ඇල්ල 🌳🌱❤️ (Bopath Ella) - Your Choice Way

අද අපි කතා කරන්න යන්නේ බොහෝ දුරට බෝ පත්‍රයක ස්වරූපයට සමාන ඇල්ලක් ගැන...

මේ ඇල්ලට මේ බෝපත් ඇල්ල කියන නම වැටිලා තියෙන්නෙත් අන්න ඒ සමාන කම නිසා..

නමුත් හොදින් ජලය ඇති කාලයට තමා එය බෝකොළයක ආකාරයෙන් ජලය විහිදුවමින් කඩා හැලෙනවා බලන්න පුලුවන් වෙන්නේ..

මෙම දිය ඇල්ල ලංකාවේ සංචාරය කරන සංචාරකයන්ගේ ආකර්ශණය බෙහෙවින් දිනාගත් ස්ථානයක් ලෙස හැඳින්වෙනවා...

පුරාවෘත වල සඳහන් අන්දමට මේ බෝපත් ඇල්ලේ නිධානයක් නිදන් කර ඇති බව කියවෙනවා.. ඒ නිධානය ආරක්ෂා කරන්න නොපෙනෙන නොපෙනෙන අදෘෂ්‍යමාන බලවේග ඉන්නවා කියලායි කියන්නේ...

ඒ කතාවල ඇත්ත නැත්ත අපි දන්නේ අපි නම් ඔන්න ගිහින් හොදට නාලා ආවා.. නිධාන හොයන්න ගියේ නෑ..

රු.50ක මුදලක් දීලා අපි ඇල්ල බලන්න ගියා.. එහෙම සල්ලි අරන් යන නිසා එතම හරි පිරිසිදුවට ලස්සනට තියෙනවා..නැත්නම් එතනත් ඉවරයි..

ඇල්ලේ උඩට නම් යන්න දෙන්නේ නෑ.. දැන් මොකද උඩහා ජීවිත අවදානම වැඩී ලූ..

මේ දිය ඇල්ලේ උස අඩි 95ක් එනම් මීටර 30ක් පමණ වෙනවා.. මේ දියඇල්ල  නිර්මාණය වන්නේ කළු ගගේ අතු ගංගාවක් වන කුරු ගග මගින්..

පටු විවරයක් හරහා ඉතාමත් රමනීය දර්ශනයක් විහිදුවාලමින් කඩා හැලෙන මෙම දිය ඇල්ල අවට ප්‍රදේශය ජෛව විවිධතවයෙන් ද ඉහලයි..

ඒ වගේම මේ කලාපයට සුමන සමන් දෙවියන්ගේ බැල්ම පවතින බවද අපට අසන්නට ලැබුණි.. මේ ඇල්ල කිට්ටුව තිබෙන බෝපත් අසපුවේ ලංකාවේ ඉදිවෙන උසම සුමන සමන් දේව ප්‍රතිමාව නිර්මානය වෙනවා... ඔබටත් ඒ සදහා දායක වෙන්න පුලුවන්...

ඉතින් ඔයාලත් මේ සුන්දරත්වය විදින්න බෝපත් ඇල්ල බලන්න යන්න හොදේ..

පින්තූර Travel For Education 📸

නිධානයක් සගවා ඇති - බෝපත් ඇල්ල 🌳🌱❤️ (Bopath Ella) - Your Choice Way

නිධානයක් සගවා ඇති - බෝපත් ඇල්ල 🌳🌱❤️ (Bopath Ella) - Your Choice Way

නිධානයක් සගවා ඇති - බෝපත් ඇල්ල 🌳🌱❤️ (Bopath Ella) - Your Choice Way

නිධානයක් සගවා ඇති - බෝපත් ඇල්ල 🌳🌱❤️ (Bopath Ella) - Your Choice Way

නිධානයක් සගවා ඇති - බෝපත් ඇල්ල 🌳🌱❤️ (Bopath Ella) - Your Choice Way

නිධානයක් සගවා ඇති - බෝපත් ඇල්ල 🌳🌱❤️ (Bopath Ella) - Your Choice Way

නිධානයක් සගවා ඇති - බෝපත් ඇල්ල 🌳🌱❤️ (Bopath Ella) - Your Choice Way

නිධානයක් සගවා ඇති - බෝපත් ඇල්ල 🌳🌱❤️ (Bopath Ella) - Your Choice Way


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
නිධානයක් සගවා ඇති - බෝපත් ඇල්ල 🌳🌱❤️ (Bopath Ella) නිධානයක් සගවා ඇති - බෝපත් ඇල්ල 🌳🌱❤️ (Bopath Ella) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 25, 2022 Rating: 5

0 comments:

Post a Comment