Aruna Nagena Wele Song Lyrics - අරුණ නැඟෙන වෙලේ ගීතයේ පද පෙළ

Aruna Nagena Wele Song Lyrics - අරුණ නැඟෙන වෙලේ ගීතයේ පද පෙළ
Song Title : Aruna Nagena Wele (අරුණ නැඟෙන වෙලේ)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක සහ සුජාතා අත්තනායක
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : ස්ටැන්ලි පීරිස්


අරුණ නැඟෙන වෙලේ
රෑහි හඬන රැයේ
ඔබේ ගීය රැඳේ
ඇළේ දොළේ විලේ //

සසර කතර මිහිර සොයා ඇදී
මලෙක විලෙක මහද ලැගුම් ගනී
ඔබේ හඬින් නුරා දැහැන් බිඳී
පහන් පැතුම් මගේ නුවන් සිඹී

කිවිඳ ඔබය නිරිඳු මනෝ ලෙනේ
ඔබට සෙවණ සදමි මගේ පැලේ
සුසුම් සිහිල් පවන් ලෙසින් සිතා
ඔබේ විමන් වදිමි ලැගුම් සොයා

අරුණ නැඟෙන වෙලේ
රෑහි හඬන රැයේ
ඔබේ ගීය රැඳේ
ඇළේ දොළේ විලේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Aruna Nagena Wele Song Lyrics - අරුණ නැඟෙන වෙලේ ගීතයේ පද පෙළ Aruna Nagena Wele Song Lyrics - අරුණ නැඟෙන වෙලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 25, 2022 Rating: 5

0 comments:

Post a Comment