Viroopi Hadawatha Suroopi Wana Da Song Lyrics - විරූපි හදවත සුරූපි වන දා ගීතයේ පද පෙළ

Viroopi Hadawatha Suroopi Wana Da Song Lyrics - විරූපි හදවත සුරූපි වන දා ගීතයේ පද පෙළ
Song Title : Viroopi Hadawatha Suroopi Wana Da (විරූපි හදවත සුරූපි වන දා)
ගායනය : නාලිනී රණසිංහ
පද : වැලිකඩමුල්ලේ වික්‍රමසිංහ
තනුව : ටියුලින් ජයරත්න


විරූපි හදවත සුරූපි වන දා
තරංග වෙරළට යා වෙනවා
නොසිතූ පැතුමන් මල්බර වන දා
තරංග එලෙසම යා වෙනවා //

මීවිත ගෑවෙන
දෙතොලග නැළවෙන
මුකුළිත දැහැනට සමවැදිලා //
විකසිත දෑසින් භවුන් වඩනවද
එලෝ මෙලෝ අතරේ බැඳිලා

විරූපි හදවත සුරූපි වන දා
තරංග වෙරළට යා වෙනවා
නොසිතූ පැතුමන් මල්බර වන දා
තරංග එලෙසම යා වෙනවා

සවන් මඩුල්ලෙන් මිදී පලා ගොස්
ගුවන් තලාවේ විසිරෙණවා //
සුරූපි හදවත් විරූපි වූ දා
පැතුම් සඳැල්ලෙන් පැන යනවා

විරූපි හදවත සුරූපි වන දා
තරංග වෙරළට යා වෙනවා
නොසිතූ පැතුමන් මල්බර වන දා
තරංග එලෙසම යා වෙනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Viroopi Hadawatha Suroopi Wana Da Song Lyrics - විරූපි හදවත සුරූපි වන දා ගීතයේ පද පෙළ Viroopi Hadawatha Suroopi Wana Da Song Lyrics - විරූපි හදවත සුරූපි වන දා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 05, 2022 Rating: 5

0 comments:

Post a Comment