Sumana Saman Devi Song Lyrics - සුමන සමන් දෙවි ගීතයේ පද පෙළ

Sumana Saman Devi Song Lyrics - සුමන සමන් දෙවි ගීතයේ පද පෙළ

Sumana Saman Devi Song Lyrics - සුමන සමන් දෙවි ගීතයේ පද පෙළ

Sumana Saman Devi Song Lyrics - සුමන සමන් දෙවි ගීතයේ පද පෙළ
Song Title : Sumana Saman Devi (සුමන සමන් දෙවි)
ගායනය : සනත් නන්දසිරි සමග මල්කාන්ති නන්දසිරි සහ නාලිනී රණසිංහ
පද : ධර්මසිරි ගමගේ
තනුව : ප්‍රේමසිරි කේමදාස
1971 දී තිරගතවූ සමනල කුමරියෝ චිත්‍රපටියේ ගීයකි.


සුමන සමන් දෙවි
විමන කෙරෙන් එන
ගිමන නිවන අටියේ
දිනිඳු උදෑසන මුනිපා නමදින (සුමන සමන් දෙවි විමන කෙරෙන් එන....
සමනල කඳු වැටියේ (ඒ... ඒ...)
පාමුළ පිහිටි මනා
සමනල ගම සොබනා

රිදී නයින් ලෙස ඇදී ඇදී යයි
සීතල දිය දහරා
ලතා තුරුල්ලෙහි
පිපෙන තැනින් තැන
මල් ලස්සන තෝරා (ආ ආ...)
මඳ සුළඟෙහි හමනා
ඵල බර තුරු හැළෙනාසුමන සමන් දෙවි
විමන කෙරෙන් එන
ගිමන නිවන අටියේ
දිනිඳු උදෑසන මුනිපා නමදින (සුමන සමන් දෙවි විමන කෙරෙන් එන....
සමනල කඳු වැටියේ (ඒ... ඒ...)
පාමුළ පිහිටි මනා
සමනල ගම සොබනා
 
ගිරවුන් තුඩු ගා කිරි රහ සොයනා
පීදෙන රන් ගොයමේ
රැඟුමේ පලවේ බත උපදවනා
ගොවි දෑතෙහි මහිමේ (ඒ... ඒ...)
ගෙවිලිය මන බඳිනා
බුදු මැදුරට ඇදෙනා

බුදු මැදුරට ඇදෙනා
බුදු මැදුරට ඇදෙනා
බුදු මැදුරට ඇදෙනා
බුදු මැදුරට ඇදෙනා
බුදු මැදුරට ඇදෙනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sumana Saman Devi Song Lyrics - සුමන සමන් දෙවි ගීතයේ පද පෙළ Sumana Saman Devi Song Lyrics - සුමන සමන් දෙවි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 05, 2022 Rating: 5

0 comments:

Post a Comment