Upul Kopul Wehesi Athe Song Lyrics - උපුල් කොපුල් වෙහෙසී ඇතේ ගීතයේ පද පෙළ

Upul Kopul Wehesi Athe Song Lyrics - උපුල් කොපුල් වෙහෙසී ඇතේ ගීතයේ පද පෙළ
Song Title : Upul Kopul Wehesi Athe (උපුල් කොපුල් වෙහෙසී ඇතේ)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද : කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව : පැට්‍රික් දෙනිපිටිය
1974 දී නිකුත් කළ "ඔබේ උපන් දිනේ" EP තැටියට (මුල් ගී තැටිය) ඇතුළත් වූ ගීයකි.(තැටි අංක Gemtone / OME 12)


උපුල් කොපුල් වෙහෙසී ඇතේ
සුරත් නුවන් පියවී යතේ
තොලේ අමා ගෑවේ
එහා ලොවේ පාවේ
හදේ තැවුල් තුනිවී යතේ //

හිරුයි සඳූයි තරුයි නැඟී පායා
නොනිවී තියේදෝ දිලී //
පිණි වාගේ වැනසේවී //
ඔබගේ ඇයගේ
යොවුන් වසන්තේ

උපුල් කොපුල් වෙහෙසී ඇතේ
සුරත් නුවන් පියවී යතේ
තොලේ අමා ගෑවේ
එහා ලොවේ පාවේ
හදේ තැවුල් තුනිවී යතේ

පමා වෙලා නෙතින් සලා සෝකේ
ලොවේ දිනූ කිසිවෙක් නැතේ //
පිණි වාගේ වැනසේවී //
ඔබගේ ඇයගේ
යොවුන් වසන්තේ

උපුල් කොපුල් වෙහෙසී ඇතේ
සුරත් නුවන් පියවී යතේ
තොලේ අමා ගෑවේ
එහා ලොවේ පාවේ
හදේ තැවුල් තුනිවී යතේ

තොලේ අමා ගෑවේ
එහා ලොවේ පාවේ
හදේ තැවුල් තුනිවී යතේ ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Upul Kopul Wehesi Athe Song Lyrics - උපුල් කොපුල් වෙහෙසී ඇතේ ගීතයේ පද පෙළ Upul Kopul Wehesi Athe Song Lyrics - උපුල් කොපුල් වෙහෙසී ඇතේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 27, 2022 Rating: 5

0 comments:

Post a Comment