Sumihiri Pane Song Lyrics - සුමිහිරි පානේ ගීතයේ පද පෙළ

Sumihiri Pane Song Lyrics - සුමිහිරි පානේ ගීතයේ පද පෙළ
Song Title : Sumihiri Pane (සුමිහිරි පානේ)
ගායනය : ඩෙස්මන්ඩ් ද සිල්වා


සුමිහිරි පානේ පදමට ගහලා
හෙට මැරුණත් හිතට සැපයි
අද ජොලි කරලා

සුමිහිරි පානේ පදමට ගහලා
හෙට මැරුණත් හිතට සැපයි
අද ජොලි කරලා

නොකා නොබී ලෝභකමට වස්තු සොයන්නේ
මැරුණ දාට කොපින් එකේ අපි නිදියන්නේ

සුමිහිරි පානේ පදමට ගහලා
හෙට මැරුණත් හිතට සැපයි
අද ජොලි කරලා
සුමිහිරි පානේ පදමට ගහලා
හෙට මැරුණත් හිතට සැපයි
අද ජොලි කරලා

සෝඩා නොදා විස්කි බ්‍රැන්ඩි ගහපන් මල්ලී
කළු කෙල්ලයි සුදු කෙල්ලයි එයි අත එල්ලී

සුමිහිරි පානේ පදමට ගහලා
හෙට මැරුණත් හිතට සැපයි
අද ජොලි කරලා

Play the devil with the bottle freedom in the bar
When you broke don’t worry sell your lovely car

සුමිහිරි පානේ පදමට ගහලා
හෙට මැරුණත් හිතට සැපයි
අද ජොලි කරලා

Drink on Sunday – Eat on Monday
Dance on Saturday – Die on Any day…..

සුමිහිරි පානේ පදමට ගහලා
හෙට මැරුණත් හිතට සැපයි
අද ජොලි කරලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sumihiri Pane Song Lyrics - සුමිහිරි පානේ ගීතයේ පද පෙළ Sumihiri Pane Song Lyrics - සුමිහිරි පානේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 13, 2022 Rating: 5

0 comments:

Post a Comment