Sihinayaki Song Lyrics - සිහිනයකී ගීතයේ පද පෙළ

Sihinayaki Song Lyrics - සිහිනයකී ගීතයේ පද පෙළ
Song Title : Sihinayaki (සිහිනයකී)
Artist : Milinda Sandaruwan
Lyrics : Prasanna Kumara Dammalage
Music : Hashan Thilina
Video Director : Thiwanka Mihiran
Production: #EvokeMusic

Dial Now...
For Download " #Sihinayaki " song as your RingIn Tone..
☎Dialog - 8710613701
☎Mobitel - 74742734
☎Hutch - 369416423
☎Airtel - 8880097393


නුඹ ගැන හිතෙන තරම්
මතකෙට නැගෙන තරම්
මේ ඇස් කඳුළු වලට හුරු වෙලා අද
මම පෙම් කරපු තරම්
මට පෙම් කෙරුවා නම්
ඔය ඇස් අහක බලාගත්තෙ කොහොමද

ලොවේ නෑ
වෙන කවුරුත් උන්නේ
නුඹ වාගේ මැවුනේ
මට නම් කිසි දවසේ

සිහිනයකී
නුඹ හැමදාමත් හිත සැරසූ
තුරුලේ දැවටී මා සැනසූ
පුදුමයකී
මට කවදාවත් නොරිදවපූ
නුඹගේ හිත ඇයි දැන් අමුතූ

අහිංසක හිනාවේ
නුඹගේ ම බැල්මේ
හිත නතර වුනෙ අතැර යන්නට නොවේ
පුරුද්ද මත සසරේ
අපි අපිට ආයේ
මුණගැහුන බව දැනුන මා රැවටුනේ

ලොවේ නෑ
වෙන කවුරුත් උන්නේ
නුඹ වාගේ මැවුනේ
මට නම් කිසි දවසේ

සිහිනයකී
නුඹ හැමදාමත් හිත සැරසූ
තුරුලේ දැවටී මා සැනසූ
පුදුමයකී
මට කවදාවත් නොරිදවපූ
නුඹගේ හිත ඇයි දැන් අමුතූ

වසන්තය නිමාවේ
යලි යලි උදාවේ
ඔය හිතට නව හීන එලෙසින් ලැබේ
නුඹෙන් බිඳුණ මාගේ
මේ හිතට ආයේ
සුව ගේන ඔසු කුමට ඉමි තනිකමේ

ලොවේ නෑ
වෙන කවුරුත් උන්නේ
නුඹ වාගේ මැවුනේ
මට නම් කිසි දවසේ

සිහිනයකී
නුඹ හැමදාමත් හිත සැරසූ
තුරුලේ දැවටී මා සැනසූ
පුදුමයකී
මට කවදාවත් නොරිදවපූ
නුඹගේ හිත ඇයි දැන් අමුතූ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sihinayaki Song Lyrics - සිහිනයකී ගීතයේ පද පෙළ Sihinayaki Song Lyrics - සිහිනයකී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 04, 2022 Rating: 5

0 comments:

Post a Comment