See Raju Yasas Siri Song Lyrics - සී රජු යසස සිරි ගීතයේ පද පෙළ

See Raju Yasas Siri Song Lyrics - සී රජු යසස සිරි ගීතයේ පද පෙළ

See Raju Yasas Siri Song Lyrics - සී රජු යසස සිරි ගීතයේ පද පෙළ
Song Title : See Raju Yasas Siri (සී රජු යසස සිරි)
ගායනය : සුනිල් සාන්ත සමග නාලිනී රණසිංහ සහ පිරිස
පද : සීගිරි කුරුටු ගී අතරින්
නාද රටා : සුනිල් සාන්ත


සී රජු යසස සිරි
තුඹු මුළු ලොව් පැතිරී
නිලුපුල් ඇසුන් අසිරි බැලුමො සිහිගිරි
නිලුපුල්
නිලුපුල්
නිලුපුල් ඇසුන් අසිරි
නිලුපුල් ඇසුන් අසිරි බැලුමො සිහිගිරි
සී රජු යසස සිරි
යසස සිරි
යසස සිරි
තුඹු මුළු ලොව් පැතිරී
ලොව් පැතිරී
ලොව් පැතිරී
නිලුපුල් නිලුපුල්
නිලුපුල් නිලුපුල්
නිලුපුල් ඇසුන් අසිරි
නිලුපුල් ඇසුන් අසිරි
නිලුපුල් ඇසුන් අසිරි
නිලුපුල් ඇසුන් අසිරි
අසිරි අසිරි අසිරි අසිරි
අසිරි අසිරි ඇසුන් අසිරි
අසිරි අසිරි අසිරි අසිරි
බැලුමො බැලුමො ඇසුන් අසිරි
අසිරි අසිරි අසිරි අසිරි
නිලුපුල් ඇසුන් අසිරි බැලුමො සිහිගිරි
බැලුමො බැලුමො සිහිගිරි
බැලුමො බැලුමො සිහිගිරි

සී රජු යසස සිරි
තුඹු මුළු ලොව් පැතිරී
නිලුපුල් ඇසුන් අසිරි බැලුමො සිහිගිරි

සී රජු යසස සිරි
තුඹු මුළු ලොව් පැතිරී
නිලුපුල් ඇසුන් අසිරි බැලුමො සිහිගිරි
නිලුපුල්
නිලුපුල්
නිලුපුල් ඇසුන් අසිරි
නිලුපුල් ඇසුන් අසිරි බැලුමො සිහිගිරි

සී රජු යසස සිරි
යසස සිරි
යසස සිරි
තුඹු මුළු ලොව් පැතිරී
ලොව් පැතිරී
ලොව් පැතිරී
නිලුපුල් නිලුපුල්
නිලුපුල් නිලුපුල්
නිලුපුල් ඇසුන් අසිරි
නිලුපුල් ඇසුන් අසිරි
නිලුපුල් ඇසුන් අසිරි
නිලුපුල් ඇසුන් අසිරි
අසිරි අසිරි අසිරි අසිරි
අසිරි අසිරි ඇසුන් අසිරි
අසිරි අසිරි අසිරි අසිරි
බැලුමො බැලුමො ඇසුන් අසිරි
අසිරි අසිරි අසිරි අසිරි
නිලුපුල් ඇසුන් අසිරි බැලුමො සිහිගිරි
බැලුමො බැලුමො සිහිගිරි
බැලුමො බැලුමො සිහිගිරි

සී රජු යසස සිරි
තුඹු මුළු ලොව් පැතිරී
නිලුපුල් ඇසුන් අසිරි බැලුමො සිහිගිරි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
See Raju Yasas Siri Song Lyrics - සී රජු යසස සිරි ගීතයේ පද පෙළ See Raju Yasas Siri Song Lyrics - සී රජු යසස සිරි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 05, 2022 Rating: 5

0 comments:

Post a Comment