Your Choice Way

Sagare Parada Hada Song Lyrics - සාගරේ පරදා හඬා ගීතයේ පද පෙළ

Sagare Parada Hada Song Lyrics - සාගරේ පරදා හඬා ගීතයේ පද පෙළ

Sagare Parada Hada Song Lyrics - සාගරේ පරදා හඬා ගීතයේ පද පෙළ
Song Title : Sagare Parada Hada (සාගරේ පරදා හඬා)
ගායනය : එඩ්වඩ් ජයකොඩි සහ නිර්මලා රණතුංග
පද රචනය : කුමාරදාස සපුතන්ත්‍රී
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


සාගරේ පරදා හඬා කඳුළැල් සලා
ආදරේ වෙනුවෙන්
ප්‍රේමයෙන් දිනූවෝ
ප්‍රේමයෙන් දිනූවෝ
පෙම්වතුන් මේ ලෝකයේ

ජීවිතේ පුදදී සදා
පණ සේ රකින්නට ආදරේ //

පෙම් සටන් වැද
වේදනා ගින්නේ රැඳී සිටියේ ඔවුන්

ප්‍රේමයේ මහිමෙන්
ප්‍රේමයේ මහිමෙන්
පෙම්වතුන් මේ ලෝකයේ

සිහින සේ දුටුවේ ඔවුන්
රුදු ලෝකයා හෙලනා බැලුම් //

ආසිරි පැතුමන් ලෙසින්
ඇසුවේ ලොවින් ලද සාපයන්

ප්‍රේමයේ නාමෙන්
ප්‍රේමයේ නාමෙන්
පෙම්වතුන් මේ ලෝකයේ

සාගරේ පරදා හඬා කඳුළැල් සලා
ආදරේ වෙනුවෙන්
ප්‍රේමයෙන් දිනූවෝ
ප්‍රේමයෙන් දිනූවෝ
පෙම්වතුන් මේ ලෝකයේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sagare Parada Hada Song Lyrics - සාගරේ පරදා හඬා ගීතයේ පද පෙළ Sagare Parada Hada Song Lyrics - සාගරේ පරදා හඬා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Wednesday, January 26, 2022 Rating: 5

0 comments:

Post a Comment