Wisadumak Natha Lokayen Song Lyrics - විසඳුමක් නැත ලෝකයෙන් ගීතයේ පද පෙළ

Wisadumak Natha Lokayen Song Lyrics - විසඳුමක් නැත ලෝකයෙන් ගීතයේ පද පෙළ

Wisadumak Natha Lokayen Song Lyrics - විසඳුමක් නැත ලෝකයෙන් ගීතයේ පද පෙළ
Song Title : Wisadumak Natha Lokayen (විසඳුමක් නැත ලෝකයෙන්)
ගායනය : නිර්මලා රණතුංග සමග එඩ්වඩ් ජයකොඩි
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


විසඳුමක් නැත ලෝකයෙන්
සමාවක් නැත ලෝකයෙන්
අසම්මතයේ පෙම්වතුන් අපි
දෛවයට ඉඩ දී
බලා සිටිමූ (බලා සිටිමූ)

හා ආ ආ ආ ..

මල් පියලි වන් අපේ හදවත්
තබා කිණිහිර තලා කුළුගෙඩියෙන්
මේ තරම් ඇයි රිදුම් දෙන්නේ
සමච්චල් කර සිනාසෙන්නේ

හා ආ ආ ආ ..

අමෝරා ගත් අයෝමය අවි
රැගෙන සිව් දිග රැඳෙන මුත් සතුරන්
දෛවයේ යම් හාස්කමකින්
හමු වුණොත් හමු වුණාවේ

විසඳුමක් නැත ලෝකයෙන්
සමාවක් නැත ලෝකයෙන්
අසම්මතයේ පෙම්වතුන් අපි
දෛවයට ඉඩ දී
බලා සිටිමූ (බලා සිටිමූ)
බලා සිටිමූ (බලා සිටිමූ)
බලා සිටිමූ (බලා සිටිමූ)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wisadumak Natha Lokayen Song Lyrics - විසඳුමක් නැත ලෝකයෙන් ගීතයේ පද පෙළ Wisadumak Natha Lokayen Song Lyrics - විසඳුමක් නැත ලෝකයෙන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 26, 2022 Rating: 5

0 comments:

Post a Comment