Rusiri Song Lyrics - රූ සිරි ගීතයේ පද පෙළ

Rusiri Song Lyrics - රූ සිරි ගීතයේ පද පෙළ
Song Title : Rusiri (රූ සිරි)
ගායනය : දිමිත්‍රී රාජසිංහ (Dimi3)
පද රචනය : දිමිත්‍රී රාජසිංහ (Dimi3) & APX
සංගීතය : දිමිත්‍රී රාජසිංහ (Dimi3)


රූ සිරී.. ඈගේ රූ.. ඒ රුවේ රුවේ රුවේ රුවේ රූ..

මා මත්වූ වෙලේදී මේ
දෑසේ සිරවූ නුරාවී
මා ළං වී බලද්දී ඈ
ලැම ගස්සා සිනාසේ //

රූ සිරී සිරී සිරී
මා මත් වුනාවේ
දෑස පේන මානේ
දෙව් ලොව මැවෙද්දී //

⁣නෙතඟින් බලන් (බලන්නී)
වරෙක රවන් (රවන්නී)
නිතර මවෙත ඉඟි පා මාගෙ
දැහැන බිඳීන් (බිඳින්නී)
⁣නෙතඟින් බලන් (බලන්නී)
වරෙක රවන් (රවන්නී)
නිතර මවෙත ඉඟි පා මාගෙ
දැහැන බිඳීන් (බිඳින්නී)

මා මත්වූ වෙලේදී මේ
දෑසේ සිරවූ නුරාවී
මා ළංවී බලද්දී ඈ
ලැම ගස්සා සිනාසේ //

රූ සිරී සිරී සිරී
දෑස පේන මානේ

රූ සිරී.. ඈගේ රූ.. ඒ රුවේ රුවේ රුවේ රුවේ රූ

කොල්ලන් ඈ පස්සේ
බැල්මෙන් තිගැස්සේ
තෙමෙනවා මං වැස්සේ
මැවෙනවා රූ ඒ පස්සේ //

රූ සිරී සිරී සිරී
මා මත් වුනාවේ
දෑස පේන මානේ
දෙව් ලොව මැවෙද්දී //

මා මත්වූ වෙලේදී මේ
දෑසේ සිරවූ නුරාවී 
මා ළංවී බලද්දී ඈ
ලැම ගස්සා සිනාසේ //

රූ සිරී.. ඈගේ රූ.. ඒ රුවේ රුවේ රුවේ රුවේ රූ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Rusiri Song Lyrics - රූ සිරි ගීතයේ පද පෙළ Rusiri Song Lyrics - රූ සිරි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 15, 2022 Rating: 5

0 comments:

Post a Comment