Pemak One Song Lyrics - පෙමක් ඕනෙ ගීතයේ පද පෙළ

 

Pemak One Song Lyrics - පෙමක් ඕනෙ ගීතයේ පද පෙළ
Song Title : Pemak One (පෙමක් ඕනෙ)
ගායනය : දිමිත්‍රී රාජසිංහ(Dimi3)
පද රචනය : දිමිත්‍රී රාජසිංහ(Dimi3) & APX
සංගීතය : දිමිත්‍රී රාජසිංහ(Dimi3)


මට දෙන්න තරම් නෑනෙ හීන ගොඩක්
ගලපන්න පන්නං යන්න බෑ
කට කොනක් අරන් දෙන්න හිනා පොඩ්ඩක්
වැලපෙන්න පදම් තවත් නෑ

ඝන ගැලපුනත් හිත නැත්තං තවත්
මම ඉන්න වරම් ගත්තත් රෑ
ශෘංගාරී නුඹත් මට දුන්න සුසුම්
අරන් යන්න තැනක් මට නෑ

මාගෙන් මිදිලා - ප්‍රේමේ සොයලා
යන්නේ පියඹා - සෝ සිහිලැල්ලේ ආනන්දේ තටුත් සලා
ඈ මිදිලා - ප්‍රේමේ සොයලා
යන්නේ පියඹා - සෝ සිහිලැල්ලේ ආනන්දේ තටුත් සලා

ඈ...මගෙ තතුද නොවිමසා
මට කලින්ම එ පවසා
උණුහුමෙන් මා හද වසාවි
මයාවී ආලෙන් මා හද අවුලා //

ඔ ඕ පෙමක් ඕන ////

මාධවී මා දවාවි මදාවි
මා ඇඳේ දමාවී ඈ වයාවි වීනා
මාලතී මේ ලතාවේ විලාස සල්ලාප
අල්ලාපන් රාගේ ගයද්දී මා
පාරමී ප්‍රේම පා මා පතා තාම නෑ
ප්‍රේම ණී දෑස නින්ද ගේනා
රාගිනී ගේන රෑ නේන දා මේම ඉන්නේ මං
පාවෙන්නේ කෝම නේ දා

මාගෙන් මිදිලා - ප්‍රේමේ සොයලා
යන්නේ පියඹා - සෝ සිහිලැල්ලේ ආනන්දේ තටුත් සලා
ඈ මිදිලා - ප්‍රේමේ සොයලා
යන්නේ පියඹා - සෝ සිහිලැල්ලේ ආනන්දේ තටුත් සලා

ඈ...මගෙ තතුද නොවිමසා
මට කලින්ම එ පවසා
උණුහුමෙන් මා හද වසාවි
මයාවී ආලෙන් මා හද අවුලා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pemak One Song Lyrics - පෙමක් ඕනෙ ගීතයේ පද පෙළ Pemak One Song Lyrics - පෙමක් ඕනෙ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 15, 2022 Rating: 5

0 comments:

Post a Comment