Your Choice Way

Rosa Maleka Katu Anuna Song Lyrics - රෝස මලෙක කටු අනුණා ගීතයේ පද පෙළ

Rosa Maleka Katu Anuna Song Lyrics - රෝස මලෙක කටු අනුණා ගීතයේ පද පෙළ
Song Title : Rosa Maleka Katu Anuna (රෝස මලෙක කටු අනුණා)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
පද : සරලා ජීවන්ති ගමගේ
තනුව : රෝහණ වීරසිංහ


රෝස මලෙක කටු අනුණා
හද පතුලෙන් ලේ ගැලුවා
මල් පෙති මත ලේ හැලුණා
මල රතු පාටින් දිලුණා //

රෝස මලට නෑ රිදුණේ
මලේ සිනා රැව් නැඟුණේ //

රෝස මලෙක කටු අනුණා
නෙත'ඟින් කඳුළක් වැටුණා //
මල් පෙති මත එය රැඳුණා
පිනි බිඳුවක් වී දිලුණා

රෝස මලට නෑ රිදුණේ
මලේ සිනා රැව් නැඟුණේ //

හිරු අවරට ගොස් ගිලුණා
රෝස මලේ පෙති හැලුණා  //
හදවත ඉකිබිඳ හැඬුවා
මල මත පරවී වැටුණා

රෝස මලට නෑ දැනුණේ
හදවත පෙම් කළ අරුමේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Rosa Maleka Katu Anuna Song Lyrics - රෝස මලෙක කටු අනුණා ගීතයේ පද පෙළ Rosa Maleka Katu Anuna Song Lyrics - රෝස මලෙක කටු අනුණා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Tuesday, January 25, 2022 Rating: 5

0 comments:

Post a Comment