Minisa Hadata Giyalu Song Lyrics - මිනිසා හඳට ගියාලූ ගීතයේ පද පෙළ

Minisa Hadata Giyalu Song Lyrics - මිනිසා හඳට ගියාලූ ගීතයේ පද පෙළ
Song Title : Minisa Hadata Giyalu (මිනිසා හඳට ගියාලූ)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
පද : පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
තනුව : එඩ්වඩ් ජයකොඩි


මිනිසා හඳට ගියාලූ
මිනිසා පුදුම උනාලු //

බිම බැලුවාලු
උඩ බැලුවාලු //
මිනිසා හඳට ගියාලූ

මිනිසා දන් දෙනවාලූ
දුගියා පින් දෙනවාලූ //

දන් දෙනවාලූ
පින් දෙනවාලූ //
දුගියෝ වැඩි වෙනවාලූ

මිනිසා හඳට ගියාලූ
මිනිසා පුදුම උනාලු //

බිම බැලුවාලු
උඩ බැලුවාලු //
මිනිසා හඳට ගියාලූ

මිනිසා දියුණු වෙලාලූ
ලෝකේ අවුල් වෙලාලූ //

දියුණු වෙලාලූ
අවුල් වෙලාලූ //
මිනිසා හඳට ගියාලූ

මිනිසා හඳට ගියාලූ
මිනිසා පුදුම උනාලු //

බිම බැලුවාලු
උඩ බැලුවාලු //
මිනිසා හඳට ගියාලූ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Minisa Hadata Giyalu Song Lyrics - මිනිසා හඳට ගියාලූ ගීතයේ පද පෙළ Minisa Hadata Giyalu Song Lyrics - මිනිසා හඳට ගියාලූ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 25, 2022 Rating: 5

0 comments:

Post a Comment