Raa Kalu Kadathiraya Ira Song Lyrics - රෑ කළු කඩතිරය ඉරා ගීතයේ පද පෙළ

Raa Kalu Kadathiraya Ira Song Lyrics - රෑ කළු කඩතිරය ඉරා ගීතයේ පද පෙළ
Song Title : Raa Kalu Kadathiraya Ira (රෑ කළු කඩතිරය ඉරා)
ගායනය : යමුනා විනෝදනී
පද : ගාමිණී ගුණරත්න
තනුව : ඩී.ආර්. පීරිස්


රෑ කළු කඩතිරය ඉරා
යළි හෙට හිරු නැගෙන තුරා
නෙත් දල්වා මා ඉන්නේ
ලොව ලස්සණ දැක ගන්නයි
ලොව ලස්සණ දැක ගන්නයි

කිචිබිචියේ කුරුලු ගීත
තුරුලිය පත් සලන රාව //

ගලන දොලේ ගී නාදය
සවන් යොමා නැළවෙන්නයි

රෑ කළු කඩතිරය ඉරා

තුරු සෙවණක සැඟවීලා
සිසිලස විඳ මඳපවනේ //

දිනෙන් බිඳක් තොලගාමින්
ගිමන් නිවා සැනසෙන්නයි

රෑ කළු කඩතිරය ඉරා
යළි හෙට හිරු නැගෙන තුරා
නෙත් දල්වා මා ඉන්නේ
ලොව ලස්සණ දැක ගන්නයි
ලොව ලස්සණ දැක ගන්නයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Raa Kalu Kadathiraya Ira Song Lyrics - රෑ කළු කඩතිරය ඉරා ගීතයේ පද පෙළ Raa Kalu Kadathiraya Ira Song Lyrics - රෑ කළු කඩතිරය ඉරා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Friday, January 14, 2022 Rating: 5

0 comments:

Post a Comment