Nura Bindu Wahena Song Lyrics - නුරා බිඳු වෑහෙනා ගීතයේ පද පෙළ

Nura Bindu Wahena Song Lyrics - නුරා බිඳු වෑහෙනා ගීතයේ පද පෙළ
Song Title : Nura Bindu Wahena (නුරා බිඳු වෑහෙනා)
ගායනය : කිත්සිරි ජයසේකර
සංගීතය : නදීක ගුරුගේ
ගී පද : චාමින්ද රත්නසූරිය


නුරා බිඳු වෑහෙනා
නග්න රාත්‍රියේ
වළා සළු උණා දමා
උකටලී
තොල ගාමු තොල ගාමු
තොල ගාමු
අමෘතය මිහිරියේ

අවදි කර හැඟුම් සංධ්වනි
දෙතොල් විල් ඉම රස බී
පහන් වෙන්නට පෙර රැය
නොදිලේ
තොල ගාමු තොල ගාමු
තොල ගාමු
අමෘතය මිහිරියේ

මිණි මෙවුල් බඳ ලිහී
සුසුම් කුණාටුව ඇවිලී
නුවන් නිළුපුල් වැසී
යන්නට දී
තොල ගාමූ තොල ගාමූ
තොල ගාමූ
අමෘතය මිහිරියේ

නුරා බිඳු වෑහෙනා
නග්න රාත්‍රියේ
වළා සළු උණා දමා
උකටලී
තොල ගාමු තොල ගාමු
තොල ගාමු
අමෘතය මිහිරියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nura Bindu Wahena Song Lyrics - නුරා බිඳු වෑහෙනා ගීතයේ පද පෙළ Nura Bindu Wahena Song Lyrics - නුරා බිඳු වෑහෙනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 27, 2022 Rating: 5

0 comments:

Post a Comment