Asi Disi Tele Naluwe Song Lyrics - ඇසි දිසි ටෙලි නළුවේ ගීතයේ පද පෙළ

Asi Disi Tele Naluwe Song Lyrics - ඇසි දිසි ටෙලි නළුවේ ගීතයේ පද පෙළ
Song Title : Asi Disi Tele Naluwe (ඇසි දිසි ටෙලි නළුවේ)
ගායනය : කිත්සිරි ජයසේකර
සංගීතය : මහේන්ද්‍ර පැස්කුවෙල්
ගී පද : චාමින්ද රත්නසූරිය


ඇසි දිසි ටෙලි නළුවේ
කිවිවර කවි සමයේ
සිත්තර තෙලි තුඩගේ
ඔබයි මුණගැසුනේ

ඇසිපිය ලන මෘදු ස්වරයේ
දෑස් නිල් විලේ කිමිදී
ආදරය සොයමී ඒ ඇසුරේ
නිනව් නැති දිගු හීනයේ

ඇසි දිසි ටෙලි නළුවේ
කිවිවර කවි සමයේ
සිත්තර තෙලි තුඩගේ
ඔබයි මුණගැසුනේ

චාරු මන්දස්මිතයේ
මුවින් නොබිනූ වදනේ
ජීවිතය සොයමි ඒ ඇසුරේ
නිනව් නැති දිගු හීනයේ

ඇසි දිසි ටෙලි නළුවේ
කිවිවර කවි සමයේ
සිත්තර තෙලි තුඩගේ
ඔබයි මුණගැසුනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Asi Disi Tele Naluwe Song Lyrics - ඇසි දිසි ටෙලි නළුවේ ගීතයේ පද පෙළ Asi Disi Tele Naluwe Song Lyrics - ඇසි දිසි ටෙලි නළුවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 27, 2022 Rating: 5

0 comments:

Post a Comment