Numbata Hithathi Numba Hitha Nathi Song Lyrics - නුඹට හිතැති නුඹ හිත නැති ගීතයේ පද පෙළ

Numbata Hithathi Numba Hitha Nathi Song Lyrics - නුඹට හිතැති නුඹ හිත නැති ගීතයේ පද පෙළ
Song Title : Numbata Hithathi Numba Hitha Nathi (නුඹට හිතැති නුඹ හිත නැති)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
සංගීතය : රෝහණ වීරසිංහ
ගී පද : රඹුකන සිද්ධාර්ථ හිමි


නුඹට හිතැති නුඹ හිත නැති හිතක් හඬනවා
මට හිත නැති වුණත් නුඹෙන් හෙටක් පතනවා
හිතැති හිතක් හඬනවා //

ගමක කඳුළු නුඹේ නමට නෙතින් ගලනවා //
රෑ සිහිනෙන් පෙම් දිව සළු සිත දැවටෙනවා

නුඹට හිතැති නුඹ හිත නැති හිතක් හඬනවා
මට හිත නැති වුණත් නුඹෙන් හෙටක් පතනවා
හිතැති හිතක් හඬනවා

ආදරයෙන් පිරුණු ලොවක් ඇතැයි හිතෙනවා //
එවන් ලොවට මල් පාවඩ නුඹත් එළනවා

නුඹට හිතැති නුඹ හිත නැති හිතක් හඬනවා
මට හිත නැති වුණත් නුඹෙන් හෙටක් පතනවා
හිතැති හිතක් හඬනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Numbata Hithathi Numba Hitha Nathi Song Lyrics - නුඹට හිතැති නුඹ හිත නැති ගීතයේ පද පෙළ Numbata Hithathi Numba Hitha Nathi Song Lyrics - නුඹට හිතැති නුඹ හිත නැති ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 06, 2022 Rating: 5

0 comments:

Post a Comment