Muwa Madahase Seepada Rawe Song Lyrics - මුව මදහාසේ සීපද රාවේ ගීතයේ පද පෙළ

Muwa Madahase Seepada Rawe Song Lyrics - මුව මදහාසේ සීපද රාවේ ගීතයේ පද පෙළ
Song Title : Muwa Madahase Seepada Rawe (මුව මදහාසේ සීපද රාවේ)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි සහ පිරිස
පද රචනය : ධර්මසිරි ගමගේ
තනුව : සරත් දසනායක
"ආශා දෑසින්" (1978) චිත්‍රපටියෙන්


මුව මදහාසේ සීපද රාවේ
නිල් කෙතේ
නිල් කෙතේ //
මල් වැනි ලස්සන රන් වන් රූ සිරි ආලෝකේ
මල් වැහි වස්සන මේ වැනි ලස්සන නෑ ලෝකේ
(මව් බිමේ ජය ලබන්න දැන් එක් වෙයව් - එක් වෙයව්)
මුව මදහාසේ සීපද රාවේ
නිල් කෙතේ
නිල් කෙතේ

මූණේ හසරැළි මුකුළු
දෑතේ දහඩිය පබළු
ආදරයේ මල් කැකුළු
අද රන් කෙත මැද පීදී ඇතිලූ

මල් වැනි ලස්සන රන් වන් රූ සිරි ආලෝකේ
මල් වැහි වස්සන මේ වැනි ලස්සන නෑ ලෝකේ ....//

(මව් බිමේ ජය ලබන්න දැන් එක් වෙයව් - එක් වෙයව් //)

මුව මදහාසේ සීපද රාවේ
නිල් කෙතේ
නිල් කෙතේ

(ආ... ආඅඅ ආ..... ආ... ආඅඅ ආ.....)

ආසිරි සුළඟට වැදිලා
ආදර සුවඳක් දැනිලා
ජීවිතය ම රසවත් වීලා
සුභ මංගල දවසක සිරි මැවිලා

මල් වැනි ලස්සන රන් වන් රූ සිරි ආලෝකේ
මල් වැහි වස්සන මේ වැනි ලස්සන නෑ ලෝකේ
(මව් බිමේ ජය ලබන්න දැන් එක් වෙයව් - එක් වෙයව්
මල් වැනි ලස්සන රන් වන් රූ සිරි ආලෝකේ
මල් වැහි වස්සන මේ වැනි ලස්සන නෑ ලෝකේ ////)
ඕ... ඕඔඔ ඕ... ආ... ආඅඅ ආ.....

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Muwa Madahase Seepada Rawe Song Lyrics - මුව මදහාසේ සීපද රාවේ ගීතයේ පද පෙළ Muwa Madahase Seepada Rawe Song Lyrics - මුව මදහාසේ සීපද රාවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 22, 2022 Rating: 5

0 comments:

Post a Comment