Mudu Sanda Ras Song Lyrics - මුදු සඳ රැස් ගීතයේ පද පෙළ

Mudu Sanda Ras Song Lyrics - මුදු සඳ රැස් ගීතයේ පද පෙළ
Song Title : Mudu Sanda Ras (මුදු සඳ රැස්)
ගායනය : කිත්සිරි ජයසේකර
සංගීතය : නදීක ගුරුගේ
ගී පද : චාමින්ද රත්නසූරිය


මුදු සඳ රැස් උරණ වේවී
පැටික්කියේ... පැටික්කියේ
විතක්කනේ වෙල පෙති ගෙන
ලවන්නියේ... ලවන්නියේ
නිල් අඳුන් ගෑ ඇස කඳුලැල්
සලන්නියේ... සලන්නියේ
හිත පැල්ලම් මකන්ට බෑ
සුසුම් තියේ... සුසුම් තියේ

තුනු අග සිරි දැක ඇලුම් පාන
බඹර වියේ... බඹර වියේ
සිකි පිල් වැදී රැඟුම් දෑස
නුහුරු ලියේ... නුහුරු ලියේ

ගගනත තරු හා රැඟුම් පාන
කෞමදියේ... කෞමදියේ
ලිය කෙමියක් සේ පූදින සෙනෙහස
යාද සිතේ... යාද සිතේ

මුදු සඳ රැස් උරණ වේවී
පැටික්කියේ... පැටික්කියේ
විතක්කනේ වෙල පෙති ගෙන
ලවන්නියේ... ලවන්නියේ
නිල් අඳුන් ගෑ ඇස කඳුලැල්
සලන්නියේ... සලන්නියේ
හිත පැල්ලම් මකන්ට බෑ
සුසුම් තියේ... සුසුම් තියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mudu Sanda Ras Song Lyrics - මුදු සඳ රැස් ගීතයේ පද පෙළ Mudu Sanda Ras Song Lyrics - මුදු සඳ රැස් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 28, 2022 Rating: 5

0 comments:

Post a Comment