Ketima Keti Kathawak Song Lyrics - කෙටිම කෙටි කතාවක් ගීතයේ පද පෙළ

Ketima Keti Kathawak Song Lyrics - කෙටිම කෙටි කතාවක් ගීතයේ පද පෙළ
Song Title : Ketima Keti Kathawak (කෙටිම කෙටි කතාවක්)
ගායනය : කිත්සිරි ජයසේකර
සංගීතය : කරුණාරත්න විජේවර්ධන
ගී පද : චාමින්ද රත්නසූරිය


කෙටිම කෙටි කතාවක්
මං ඔබ ගැනම ලියන්නම්
මා අතැර ගියේ ඔබ බව
එහි නොලියා ඉන්නම්
ඔබ පැරණි මතකයෙන්
මා මුදවනවා නම්
සුදු ඔබ පැරණි මතකයෙන්
මා මුදවනවා නම්

සඳ නිවෙන තරු මඩල යට
ගොස නගන මූදු රළ දෙස
වරු ගණන් බලා උන් වග
එහි නොලියා ඉන්නම්
ඔබ පැරණි මතකයෙන්
මා මුදවනවා නම්
සුදු ඔබ පැරණි මතකයෙන්
මා මුදවනවා නම්

ගත හිවුඩු පිපෙන සීතේ
දුම්රියේ එකට එක ළඟ
දුර ගමන් ගෙවා ගිය වග
එහි නොලියා ඉන්නම්
ඔබ පැරණි මතකයෙන්
මා මුදවනවා නම්
සුදු ඔබ පැරණි මතකයෙන්
මා මුදවනවා නම්

කෙටිම කෙටි කතාවක්
මං ඔබ ගැනම ලියන්නම්
මා අතැර ගියේ ඔබ බව
එහි නොලියා ඉන්නම්
ඔබ පැරණි මතකයෙන්
මා මුදවනවා නම්
සුදු ඔබ පැරණි මතකයෙන්
මා මුදවනවා නම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ketima Keti Kathawak Song Lyrics - කෙටිම කෙටි කතාවක් ගීතයේ පද පෙළ Ketima Keti Kathawak Song Lyrics - කෙටිම කෙටි කතාවක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 28, 2022 Rating: 5

0 comments:

Post a Comment