Mawa Mathak Wenawada Song Lyrics - මාව මතක් වෙනවාද ගීතයේ පද පෙළ

Mawa Mathak Wenawada Song Lyrics - මාව මතක් වෙනවාද ගීතයේ පද පෙළ
Song Title : Mawa Mathak Wenawada (මාව මතක් වෙනවාද​)
Director : Kasun Madushanka
Artist : Rukshan Madushanka (Secret Rukshi)
Music : Prageeth Perera 
Lyrics : Kelum Dissanayake 
Music Label : Desawana Music
Edit & Colour : Mr. Pravish 
Dop : Nilanga Pathirana
Production : Desawana Production
MUA : Sanka Madu
Cast : Rukshana Dissanayaka, Chathuranga Kodithuwakku, Diwan

Dial Now... 
For Download "Mawa Mathak Wenawada" song as your RingIn Tone..
☎Dialog: 8710646761
☎Hutch: 369284061
☎Airtel: 8880099567
☎Etisalat: 369284061


නැතිවෙන්න හෙටක් මට ගේන
ඔබ දුන්න ගොඩක් ලොකු හීන
විඳවන්න හිතක් නෑ පේන
සැනසෙන්න මඟක් දැන් ඕන
විලංඟුවක් මේ හද වෙත දැමුවේ
මොන හිතකින්ද සොයා
පොරොන්දුවක් ලොකු දී අතහැරියේ
ඇයි රත්තරනේ ඔයා

මාව මතක් වෙනවාද ඔයා හට ඇත්තම පවසන්න
ඔබව මතක් වෙන විට මේ හදවත එනවා පිච්චෙන්න

මාව මතක් වෙනවාද ඔයා හට ඇත්තම පවසන්න
ඔබව මතක් වෙන විට මේ හදවත එනවා පිච්චෙන්න

හීන බලා සැනසෙන්න මම නිදන්න යනවා
පේන නිසා ඔය මූණ ආයෙත් ඇහැරෙනවා
ප්‍රේම කිරිල්ලියෙ ඔබව නිතර මතක් වෙනවා
තාම කැදැල්ලේ අඩුව ඔබවම විමසනවා

මාව මතක් වෙනවාද ඔයා හට ඇත්තම පවසන්න
ඔබව මතක් වෙන විට මේ හදවත එනවා පිච්චෙන්න

මාව මතක් වෙනවාද ඔයා හට ඇත්තම පවසන්න
ඔබව මතක් වෙන විට මේ හදවත එනවා පිච්චෙන්න

පෙම් කතාවේ අවසානේ දෛවය අපෙ ලියුවා
මං ඔයාට සමුදෙන්නේ කොහොමද හිත ඇහුවා
මල් හිනාව ඔය මූණේ මතකය තුල රඳවා
කල්පනාව මතු භව මා ඔබ බලන්න එනවා

මාව මතක් වෙනවාද ඔයා හට ඇත්තම පවසන්න
ඔබව මතක් වෙන විට මේ හදවත එනවා පිච්චෙන්න

මාව මතක් වෙනවාද ඔයා හට ඇත්තම පවසන්න
ඔබව මතක් වෙන විට මේ හදවත එනවා පිච්චෙන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mawa Mathak Wenawada Song Lyrics - මාව මතක් වෙනවාද ගීතයේ පද පෙළ Mawa Mathak Wenawada Song Lyrics - මාව මතක් වෙනවාද ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 20, 2022 Rating: 5

0 comments:

Post a Comment